November 21, 2025

අද පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට පෙර, නුගේගොඩ අවට ප්‍රධාන මංසන්ධිවල විදුලි කණුවල තණකොළ මිටි එල්ලා ඇති කාරය දක්නට ලැබිණි.

වීඩියෝවකට අනුව, තණකොළ මිටි විදුලි කණුවල එල්ලා හෝ ප්‍රදේශයේ ප්‍රධාන මංසන්ධිවල තබා ඇත.