
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට වර්තමානයේ මුහුණ පා ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩ ඒම සඳහ අපනයන වර්ධනය තීරණාත්මක කාර්යයක් ඉටු කරන්නේ නම් රජයට ද ඒ සඳහා වගකීමක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඔහු පැවසුවේ ගැටලු විසඳා ගැනීමට පවතින එකම විසඳුම ණය ලබා ගැනීම නොවන බවයි.
ඒ වෙනුවට අපනයන වර්ධනය සඳහා රට තුළ වාතාවරණයක් ඇති කිරීම සිදු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ එවැනි ක්‍රියාවලියකින් බව තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart