
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
හිටපු කොන්සර්වේටිව් පක්ෂ නායක ජොන්සන් පවසා ඇත්තේ කොවිඩ්-19 වසංගත කාලයේදී තමා උත්සවයක් සංවිධානය කළ බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව විමර්ශනය කරන කමිටුව විසින් තමාව මන්ත්‍රීධූරයෙන් ‘පළවාහැරීමට’ උත්සාහ කරන බවයි.
එමනිසා ඊට පෙර සිය මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට බොරිස් ජොන්සන් තීරණය කර ඇත.
“මාව විස්මයට පත් කරමින්, මාව පාර්ලිමේන්තුවෙන් පලවා හැරීමට ඔවුන් මට එරෙහි ක්‍රියාමාර්ග භාවිතා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව” තමාට පෙනීයන්නේ යැයි බොරිස් ජොන්සන් පවසා ඇත.
කෙසේවෙතත් ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් නැවත නව පිම්මකින් දේශපාලනයට පැමිණීමේ සංඥාවක් ලබා දෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart