
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා කෘතඥතාව පළ කරන නමුත්, අමෙරිකාව ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට බව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන චමත් පලිහපිටිය සඳහන් කරයි.
තමන් ශ්‍රී ලංකාව, කැනඩාව සහ එක්සත් ජනපදය යන රටවල් තුනක පුරවැසියෙක් බව ද ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
අමෙරිකාවේ ජූලි 04 නිදහස් දින සැමරුම සඳහා සුබපැතීම වෙනුවෙන් සටහන් කළ ට්විටර් පණිවිඩයෙහි ඔහු මෙසේ සඳහන් කර තිබේ.
චමත් පලිහපිටිය 2007 සිට 2011 දක්වා ෆේස්බුක් සමාගමේ මුල් කාලීන ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් ලෙස සේවය කර ඇත.
ඉන් පසු ඔහු ෆේස්බුක් සමාගමින් ඉවත්වී සිය අරමුදල වන The Social+Capital Partnership ආරම්භ කළ අතර, ඒ හරහා Yammer සහ Slack ඇතුළු සමාගම් කිහිපයක ආයෝජනය කර තිබේ.
I’ve been a citizen of three countries.
Sri Lanka gave me life.
Canada gave me a safety net.
USA gave me the chance to compete vs everyone else at an even starting line.I have deep gratitude for both Sri Lanka and Canada. That said, America is the absolute greatest…
— Chamath Palihapitiya (@chamath) July 4, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart