
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ණය ගෙවීම පැහැර හැරීම වළක්වා ගැනීමට සහ රජයේ ණය සීමාව ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා අතර එකඟතාවක් ඇති කරගෙන තිබේ.
ඊට අදාළ ගිවිසුමකට එළඹීමට නියමිත බව අමෙරිකානු කථානායක කෙවින් මැකාති ප්‍රකාශයි.
රජයේ ණය සීමාව ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් ජුනි 05වන දිනෙන් පසු භාණ්ඩාගාරය හිස්වනු ඇති බව අමෙරිකානු භාණ්ඩාගාරය මීට පෙර දැනුම් දී තිබිණි.
ඒ අනුව, අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 31.4කින් ණය සීමාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර එකගතාව ඇතිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart