August 27, 2025

තමාට එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතේදී උපහාර පිදූ බව ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ඇතැම් ජනමාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරන තමා සම්බන්ධ පුවත් සහ ඡායාරුප අසත්‍ය බව පවසන රුක්ෂාන් බෙල්ලන, තමා කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයක් ලබාගත්තේ නැති බව අවධාරණය කරයි.

පහතින් දැක්වෙන්නේ, මේ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරී ශාන් ගනේගොඩ රුක්ෂාන් බෙල්ලනගෙන් කරන ලද විමසීමකට ඔහු දැක්වූ ප්‍රතිචාරයයි.