
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂන් ද සිල්වාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.
රජයේ අරමුදල්වලින් රුපියල් මිලියන 27.6 ක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හර්ෂන් ද සිල්වා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අනවසර කාර්යයක් සඳහා රාජ්‍ය අරමුදල් භාවිත කිරීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart