
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ‘රාජ්‍ය ත්‍යාග’ සම්බන්ධ නඩුවකට පැනවූ වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.
එළඹෙන ජාතික මැතිවරණයට පෙර අභියෝගවලට මුහුණ දී සිටින ඛාන්ට මෙම තීරණය සැළකිව යුතු සහනයක් වේ.
ඛාන්ගේ නීතිමය කරුණු පිළිබඳ ප්‍රකාශකයකු වන නයීම් පන්ජුතා (Naeem Haider Panjutha) විසින් සඳහන් කර ඇති පරිදි විනිසුරු මඩුල්ල ඛාන්ගේ අභියාචනය පිළිගෙන තිබේ.
මේ මස මුලදී පහළ අධිකරණ විනිසුරුවරයකු හිටපු අගමැතිට එරෙහිව සිර දඬුවම් නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart