2 years ago Tags #ceylonwire මිලියන 200 ගෙවල් කතාවට අසේල සම්පත් අධිකරණයේදී චන්නට ‘සොරි’ කියයි කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදී ගෙන ඇතැයිද, එම නිවසට ගෘහ භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද, පසු
2 years ago Tags #Blue_Flag_Beach ලංකාවේ වෙරළ 12කට අලුත් සහතිකයක් ගන්න සැලසුමක් සංචාරක ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් මෙරට වෙරළ තීරය සකස්කිරීම අරමුණු කරගත් ‘Blue Flag Beach’ සංකල්පය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර
2 years ago Tags #ceylonwire හෝමාගම මුව රංචුව මසට මරණ ජාවාරමක් ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වන හෝමාගම උසාවිය පාර ප්‍රදේශය ඇතුළු විශාල ප්‍රදේශයක නිදැල්ලේ ගැවසෙන මුවන්ට උගුල් අටවා ඝාතනය කර මස් පිණිස
2 years ago Tags #ceylonwire තව මාස 06ක් යනකම් ශ්‍රීලන්කන් විකුණන්නේ නෑ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවාවන් තවත් මාස 06ක කාලයක් පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇති බව ගුවන්
2 years ago Tags #ceylonwire බැසිල් ලංකාවට එයි – ඡන්ද වැඩ පටන් ගන්න බව කියයි (වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
2 years ago බෙහෙත් ගන්න රජයේ රෝහල්වලට එන පිරිස සෑහෙන්න වැඩිවෙලා වෛද්‍ය සේවා ලබාගැනීම සඳහා රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ වෛද්‍ය සැපයුම් අංශය විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා
2 years ago කථානායකට එරෙහි විශ්වාසභංගය පරද්දන බව පොහොට්ටුව කියයි කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවට පාලක
2 years ago ඔන්ලයින් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට දෙවැනි පෙත්සමත් එයි පාර්ලිමේන්තුව විසින් පසුගියදා සම්මත කරන ලද මාර්ගගත ආරක්ෂණ පනතට එරෙහි දෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ. මෙම
2 years ago රහසේ භූමිදානය කරන කොන්දේසිය මත නවාල්නිගේ දේහය මවට භාරදෙයි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත ආපසු ලබා දී ඇති බව ඔහුගේ ප්රකාශිකාවක් උපුටා දක්වමින් විදෙස් පුවත්
2 years ago Tags #ceylonwire සපුගස්කන්දේ හොරු වැහිවහලා – ආරක්ෂකයෝ හොරු අතහැරලා සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුල දිනෙන් දින සිදුවන සොරකම් වල අඩුවක් හෝ නැවතීමක් නොමැත. සපුගස්කන්ධය තෙල් පිරිපහදුවේ යන්ත්‍රාගාරයේ උපාංග සොරාගැනීම පිළිබඳ