2 years ago Tags #ceylonwire පන්සලක සැතපෙන කුටියකට වෙඩි මහියංගණ, දඹාන, කුකුළාපොල සෝනුත්තර මහා විහාරයට අද(11) වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවකුට හානි
2 years ago Tags #ceylonwire තාප්පයක් නිසා කොම්පඤ්ඤවීදියේ කලබලයක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට හා දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුළුවීම වළක්වාලීම
2 years ago Tags #ceylonwire ලංකා හොස්පිට්ල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීමට එරෙහිව සුබාස්කරන්ගේ ‘ලයිකා’ ගොනුකළ පෙත්සම් ඉල්ලා අස්කර ගනී ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී යන ආයතන දෙකේ කොටස් අලෙවි කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ගොනුකර තිබූ රිට්
2 years ago Tags #ceylonwire පක්ෂය බයිපාස් කර මන්ත්‍රීලා එක්ක වෙනවෙනම ගනුදෙනු කිරීම ගැන බැසිල්-මහින්ද රනිල්ට අප්‍රසාදය පළකරලා සිය ධුරාවලිය මඟහරිමින් පක්ෂයේ පුද්ගලයන් සමඟ සෘජුව ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය
2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයෝ 43කට ඉන්ටපෝල් රතු නිවේදන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනකුට අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2 years ago පිළිකාකාරක විද්‍යුත් දුම්වැටි දැන් රටට එන්නේ සුවඳ විලවුන්,ස්මාර්ට් ඔරලෝසු හැඩයෙන් ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්රයෙන් විද්‍යුත් දුම්වැටි,උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ
2 years ago Tags #ceylonwire ජනපති රනිල් දේශපාලන වේදිකාවේ සැරටම මාළිමාවට නෙළයි (වීඩියෝ) එක්සත් ජාතික පක්ෂය කුලියාපිටියේ දී ඊයේ සංවිධාන කර තිබූ ජන රැළියට සහභාගී වු එම පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික
2 years ago Tags #ceylonwire ලෝකයේ කාලකණ්ණිකම අඩුම රටවල් අතරට ලංකාව පැමිණෙයි 2023 ලෝක මානසික තත්ත්වය පිළිබඳව Sapien Labs විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කාලකණ්ණිකම අඩුම රටවල් අතර
2 years ago Tags #ceylonwire ජෝන් සීනා නිරුවතින් ඔස්කාර් සම්මාන වේදිකාවට එයි (වීඩියෝ) ඉරිදා ඔස්කාර් උළෙලේදී ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩක සහ නළු ජෝන් සීනා වචනාර්ථයෙන් සියල්ල හෙළිකළේය. උළෙල අතරතුර හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන
2 years ago Tags #ceylonwire වැඩබලන මහේස්ත්‍රාත්වරිය පෞද්ගලික රෝහලට වාසිවෙන්න නඩුව අවසන් කළාද? – අධිකරණ සේවා කොමිසමින් විමර්ශනයක් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩබැලීමට පත්කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර