1 year ago Tags #ceylonwire හොර ලේඛන දීලා මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ගන්න ගිහින් ලාංකිකයෙක් මාට්ටු වෙලා මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දරුවෙකුගේ අනන්‍යතාව භාවිත කිරීමට ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් කරන ලද කපටි උත්සාහයක් ක්වාලාලම්පූර්
1 year ago Tags #ceylonwire දකුණු ආසියාවේ විශාලතම ජලජ තාක්ෂණ හරිතාගාරය අතහැර දමලා – ඇමැති බලන්න යයි රුපියල් බිලියන ගණනක ආයෝජනයක් තිබියදීත් අතහැර දමා ඇති දකුණු ආසියාවේ විශාලතම ජලජ තාක්ෂණ හරිතාගාරය කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ නිරීක්ෂණයට ලක්ව
1 year ago Tags #ceylonwire විජේරාම නිවස භාර දෙන්න පරක්කු වුණේ අපේ වරදින් නෙවෙයි – රාජපක්ෂ කඳවුරෙන් ප්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිත කළ විජේරාම නිවස ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර
1 year ago Tags #ceylonwire උසාවියේදී හෙළිවූ නෙවිල්ගේ වත්කම් | බස් 10යි|ටිපර් 8යි|ෂෙඩ් 1යි|බැංකු 32ක මූල්‍ය ආයතන 47ක මුදල් තැන්පතු සිය ආදායමට වඩා රුපියල් මිලියන 28ක වත්කම් නීතිවිරෝධීව උපයා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත්,
1 year ago Tags #ceylonwire ජලභීතිකා රෝගය තුරන් කළ ශ්‍රී ලංකාවේ පළමු දිස්ත්‍රික්කය බවට අනුරාධපුරය පත්වෙයි ජලභීතිකා රෝගය තුරන් කළ මෙරට පළමු දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුරය ඉක්මනින්ම පිළිගැනීමට නියමිත අතර, එම සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා දිස්ත්‍රික්කයේ ධජය
1 year ago Tags #ceylonwire එජාපයේ ගැටළු ගැන නායකයා විතරක් හිතලා මදි – රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂය තුළ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස්
1 year ago Tags #ceylonwire එජාප-සජබ කියන්නේ දෙකක් නෙවෙයි එකක් – රවී කියයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යනු පක්ෂ දෙකක් නොව එක පක්ෂයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire ෆිච් ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනය ශ්‍රී ලංකාව ‘CCC+’ මට්ටමට ඔසවා තබයි ෆිච් ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලංකාවේ දිගුකාලීන විදේශීය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම ‘CCC+’ මට්ටමට පැමිණි
1 year ago Tags #ceylonwire අතින් ලියන බෙහෙත් වට්ටෝරුවලට එරෙහිව උසාවියෙන් නියෝගයක් රෝගියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම දක්වමින් අපැහැදිලි අත්අකුරින් සඳහන් කරන බෙහෙත් වට්ටෝරු වෙනුවට ලොකු අත් අකුරින් පැහැදිලිව ලිවූ හෝ ඩිජිටල්
1 year ago Tags #ceylonwire තංගල්ලේදී අහුවුණු කුඩු කිලෝ 700 ගෙනා බෝට්ටුවේ හිමිකරු අල්ලයි තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මෑතකදී සිදු වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ධීවර බෝට්ටුවක හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය