1 year ago Tags #ceylonwire මේ අවුරුද්දේ ලංකාවේ වර්ධනය සීයට 4.2දක්වා වැඩිවන බව IMF කියයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) 2025 දී ශ්‍රී ලංකාව සඳහා වන වර්ධන පුරෝකථනය 3.1% සිට 4.2% දක්වා ඉහළ නංවා තිබේ. ශ්‍රී ලංකාව
1 year ago Tags #ceylonwire CEB එකට බැටරි බලශක්ති ගබඩා පද්ධති දෙන්න සමාගම් 35ක් කැමැත්තෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති 16ක් සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති වෙනුවෙන් ඔක්තෝබර් 14 වැනිදා නිකුත් කරන ලද ටෙන්ඩරයට විදුලිබල සමාගම්
1 year ago Tags #‘ගම්පහ_බබා’ සංජිව මරන්න පද්මේ සෙව්වන්දිගේ සපෝට් එක අරගෙන තියෙන්නේ යුරෝපයේ හීන පෙන්නලාලු පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුමේ මහමොළකාරියක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ
1 year ago Tags #ceylonwire ලක්මාලිගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් විදිහට මම දකින්නේ නැහැ – අධිකරණ ඇමැති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාසයක් ලෙස තමා විශ්වාස නොකරන
1 year ago Tags #ceylonwire ගංජා, හෂිෂ්, කුෂ් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය එක්ක දීර්ඝ සති අන්තයට තැන් තැන්වලින් ආපු 31ක් නුවරඑළියේ දී අල්ලයි නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට සැකපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි වයස අවුරුදු 18ත් 35ත් අතර පුද්ගලයන් 31
1 year ago Tags #ceylonwire පැරිස් කෞතුකාගාරයේ මිනිත්තු 7ක කොල්ලයක් | ‘මිල කළ නොහැකි’ වටිනා ආභරණ සොරකම් කරලා පැරිසියේ ලූවර් කෞතුකාගාරයට ඊයේ අලුයම කඩා වැදුණු සොරුන් පිරිසක්, ප්‍රංශයේ ඓතිහාසික ඔටුනු තැන්පත් කර ඇති ගැලරියෙන් මිල කළ නොහැකි වටිනාකමකින්
1 year ago Tags #ceylonwire කුණු කරවල තොගයක් අස්සේ මත්පෙති 359,000ක් හංගලා | කල්පිටියේ තරුණයෙක් වව්නියාවේදී මාට්ටු මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවා තිබූ මත්පෙති 359,000ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire ගල්කිස්සේ කොස්තාපල් වෙනුවෙන් පෙනීසිටි මාළිමාවේ ‘ලෝයර් මන්ත්‍රී’ තාරක මාතර නීතිඥ සංගමයේ විධායක කමිටු තනතුරින් ඉල්ලා අස්වෙයි | බලපෑම් ඇවිල්ලා! ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබාගැනීම සඳහා නඩුවට පෙනීසිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ
1 year ago Tags #ceylonwire “අද මහබැංකුව කාටවත් වගකියන්නේ නෑ|ඒක නරකයි”-රවී අනතුරු අඟවයි වර්තමානයේදී මහ බැංකුව වෙනම ස්වරූපයකින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
1 year ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන තැන් නියාමනය කෙරේ විදුලි වාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ උත්සාහයේ පියවරක් ලෙස විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පාලනය කිරීම සඳහා