1 year ago Tags #ceylonwire IMF එකට ඕන විදිහට වැඩකරන්න ගිහින් මහබැංකුව වගකීමක් නැති ආයතනයක් වෙලාලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම හේතුවෙන් වර්තමානයේ සිදුව ඇත්තේ ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවෙකුගේ තත්වයට පත්වීම බව එක්සත්
1 year ago Tags #ceylonwire දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 177කින් සම්මත වේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත්
1 year ago Tags #ceylonwire රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේදී මහබැංකුව බාධාකරන බවට චෝදනාවක් ජනතාව ආණ්ඩුවකට බලය ලබා දී ඇත්තේ මහ බැංකුවට රට පිළිබඳ තීරණ ගැනීමට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #ceylonwire ලංකාව මැකාවු වගේ කැසිනෝ පුරයක් කරන්න චීන කැසිනෝ දැවැන්තයා සිහින මවයි චීනයේ ජනතාවට මැකාවු විසින් සපයන ආකාරයේ සේවයක් ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට සැපයීමේ හැකියාව උදා වී ඇති බව මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ්
1 year ago Tags #ceylonwire හොංකොංවලදී වෙන්දේසි කරන්න ගිය බුදුන්ගේ ධාතු සමග තිබූ මැණික් නවදිල්ලියේදී ප්‍රදර්ශනය කෙරේ බ්‍රිතාන්‍ය සමාගමක් වන සොතෙබි විසින් හොංකොං හි මැයි මාසයේදී වෙන්දේසි කිරීමට නියමිතව තිබූ නමුත් ඉන්දීය රජයේ විරෝධතා හේතුවෙන් අත්හිටුවා යළි
1 year ago Tags #ceylonwire චීනයෙන් එළවපු හොර චීන්නු ලංකාවේ ගහන ගේම් මෙන්න-ආරක්ෂක අමාත්‍යාංශයෙනුත් අවසර දීලා කාම්බෝජය, ලාඕසය සහ මියන්මාරය ඇතුළත් කුප්‍රකට රන් ත්‍රිකෝණයේ මෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ චීන
1 year ago Tags #ceylonwire පාර අයිනේ දොදොල් විකුණපු දරුවාට “වැඩේ නවත්තනැ”යි රජයෙන් කියයි මහමග ආසන්නයේ දොදොල් වෙළඳාමේ නිරත වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජීවත් වන 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවකු සම්බන්ධයෙන් මේ දිනවල
1 year ago Tags #ceylonwire ‘දෙහිබාල මල්ලි’ කළා කියන මාතර වෙඩිතැබීමේ දර්ශන මෙන්න(වීඩියෝ) අද (අගෝස්තු 3) උදෑසන 6:35 ට පමණ මාතර කපුගම ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා වූ බව පොලිසිය පැවසීය. වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි
1 year ago Tags #ceylonwire සමහර රාජ්‍ය නිලධාරීන්ට කිසිම ප්‍රායෝගික දැනුමක් නැහැ-රවී කියයි ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ විෂය පථය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රායෝගික දැනුමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire වියදම් වැඩි නම් ආයෝජකයෝ රටකට එන්නේ නෑ – රවී රජයක් සෑමවිටම සිදු කළ යුතු වන්නේ ආයෝජකයින්ට පවතින බාධා මගහරවා ආර්ථිකය තුළ අවස්ථා නිර්මාණය කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු