1 year ago Tags #'මහසිලු' ඔක්කම්පිටියේ ‘මහසිලු’ගේ සිරුර කුඹුරකින් හමුවේ බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි ‘මහසිලු’ නම් ඇතෙක්ගේ මළසිරුර අද (11) උදෑසන ඔක්කම්පිටිය ඉලුක්පිටියේ කුඹුරක තිබී සොයාගෙන තිබේ.
1 year ago Tags #AIgov.lk බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න අලුත් ක්‍රමයක් ඉක්මණින් AIgov.lk නමින් නව කෘත්‍රිම බුද්ධි වෙබ් අඩවියක් සහ බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමට හැකි ක්‍රමයක් හඳුන්වා දෙන බව
1 year ago Tags #ceylonwire බලංගොඩදී බස් තුනක් එකට ගැටේ අද (11) උදෑසන 6:15ට පමණ බලංගොඩ මාදොල ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ. වාර්තාවලට
1 year ago Tags #'වනාතේ_බිම්සර' කොල්ලුපිටියේ නයිට් ක්ලබ් එක ළඟින් අල්ලපු T56 පිටුපස ලොකු කතාවක් – දැනට 5ක් අල්ලලා කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක් ලෙස සේවයේ නිරතව සිටින බොරැල්ල, වනාතමුල්ලේ දුමින්දගේ ගෝලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සූදානමින් රැගෙන
1 year ago Tags #ceylonwire සජබ සභාවේ වැඩ කඩාකප්පල් කරයි-කථානායක පාර්ලිමේන්තුව කල් තියයි සභාව තුළ උද්ගත වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කථානායක ජගත් වික්‍රමරත්න පියවර ගත්තේය. ආරක්ෂක නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire සිරිසේන නිල නිවෙසින් පිටව යයි 2025 අංක 18 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බලාත්මක කිරීමත් සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු රැඳී සිටි කොළඹ,
1 year ago Tags #ceylonwire රාජ්‍ය සේවයේ වැඩිම ලෙඩ්ඩු පොලිසියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙලක් යටතේ රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන
1 year ago Tags #ceylonwire එජාප සමුළුව කල්දමන්න ඇත්ත හේතුව රවී කියයි එක්සත් ජාතික පක්ෂය විසින් කැඳවා තිබූ විපක්ෂයේ සමුළුව කල් දැමීමට හේතුව සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
1 year ago Tags #CCTV දෙහිවලදී ජනමාධ්‍යවේදිනියගේ සැමියාගේ අබිරහස් මරණය අපරාධයක් බව හෙළිවෙයි දෙහිවල හිල් වීදියේ නීතිඥවරියක පදිංචි නිවෙසක් ඉදිරිපිට මිදුලෙහි වැටී සිට මියගොස් තිබූ ජනමාධ්‍යවේදිනියකගේ සැමියාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වා
1 year ago Tags #2025 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකුවල ‘අක්‍රීය ණය’ ආසියාවේ රෙකෝඩ් තියයි ආර්ථික අර්බුදයෙන් පසු මූල්‍ය අංශයේ ආතතිය සහ ව්‍යුහාත්මක ගැටලු හේතුවෙන් මෙරට බැංකු අංශයේ අක්‍රීය ණය අනුපාතය 2024 දී ආසියාවෙන් වාර්තා