12 months ago Tags #ceylonwire ඉස්කෝලේ පූල් එකට වැටුණු බොලේ ගන්න ගිහින් සිසුවෙක් දියේ ගිලී මියයයි දික්වැල්ල ප්‍රදේශයේ පිහිටි පාසලක පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් බෝලයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මිය
12 months ago Tags #ceylonwire ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ප්රදීප්ගෙන් ලක් මවට ලෝකඩ පදක්කමක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේ පැවති 12 වැනි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලාංකික පැරා මැද දුර ධාවකයෙකු
12 months ago Tags #ceylonwire කීරි සම්බා හිඟ මම නිසා නෙවෙයි – ඩඩ්ලි කියයි(වීඩියෝ) වර්තමාන වෙළඳපොළේ ඇති කීරි සම්බා සහල් හිඟයට තමන් වගකිව යුතු නැති බව මහා පරිමාණ සහල් සැපයුම්කරුවකු වන ඩඩ්ලි සිරිසේන පැවසුවේය.
12 months ago Tags #ceylonwire ඉන්දු – පාකිස්ථාන කාන්තා තරගයේ කාසියේ වාසිය ගැනත් ආරවුලක් කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ඉන්දු-පාකිස්ථාන තරගයේ දී කාසියේ වාසිය දිනා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ
12 months ago Tags #ceylonwire යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දෙවැනි වරටත් විවෘත වෙයි යාපනය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වකරුවන් අතර වසර ගණනාවක් තිස්සේ පැවති ආරවුලක් මධ්‍යයේ එය දෙවැනි වරටත් විවෘත කර
12 months ago Tags #ceylonwire දිය කැපීමේ උත්සවයට බෝට්ටු දෙන්න නාවික හමුදාව සල්ලි ඉල්ලුවැයි මාගල්කන්දේ භික්ෂුවට තරහ ගිහින් කළු ගඟේ පැවැත්වෙන 13 වැනි වාර්ෂික බිනර මහා පෙරහැරේ දිය කැපීමේ උත්සවය සඳහා බෝට්ටු ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව
12 months ago Tags #ceylonwire රු.බිලියන 10.5ක් වියදම් කරලා අවුරුදු 26ටම ‘බිම් සවිය’ ඔප්පු දීලා තියෙන්නේ සීයට 2ක් විතරලු ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ‘බිම් සවිය’ වැඩසටහන ආරම්භ කර වසර 26ක් ගතව ඇතත් මේ දක්වා හිමිකම් සහතික නිකුත් කර ඇත්තේ
12 months ago Tags #ceylonwire ලංකාව බලන්න පහුගිය මාසයේ 158,971ක් ඇවිත් සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට විදෙස් සංචාරකයින් 158,971ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට
12 months ago Tags #ceylonwire දකුණට මත්ද්‍රව්‍ය බෙදූ කල්ලියක් අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මිදිගම රුවන්’ නමැත්තාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.6 ක් සමඟ
12 months ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් මේ වසරේ අරඹයි මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් මෙම වසර තුළ ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය