11 months ago Tags #ceylonwire ජනප්‍රිය ඉන්දීය ප්‍රහසන නළු සතිෂ් ෂා මියයයි ප්‍රවීණ ඉන්දීය නළු සතිෂ් ෂා සෙනසුරාදා මියගියේය. මියයන විට ඔහුට වයස අවුරුදු 74 කි. සතිෂ් ෂා යනු චිත්‍රපට සහ රූපවාහිනියේ,
11 months ago Tags #ceylonwire රන් පදක්කම් 16ක් සමගින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් කරයි | යාමික්ට රන් පදක්කම් තුනක් ඉන්දියාවේ රංචි හි පැවැති සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්විය. දින තුනක් පුරා පැවති මෙම
11 months ago Tags #ceylonwire පාළු කපන්න ගෙදර නවත්තපු පෙම්වතිය පෙම්වතා එක්ක එකතුවෙලා දොස්තරව සුද්ද කරලා විදේශගතව සිටින ආයුර්වේද වෛද්‍යවරයෙකුට අයත් දෙහිවල එබනයිසර් පාර මහල් නිවාස සංකීර්ණයේ නිවසක රැඳී සිටි පෙම්වතුන් යුවළක් නිවැසියන් සතු රුපියල් එක්කෝටි
11 months ago Tags #ceylonwire වත්කම් ගැන අසත්‍ය තොරතුරු අල්ලස් කොමිසමට දුන් මැති ඇමතිලා වැරදි නිවැරදි කරගන්න යයි මැති ඇමතිවරුන් කිහිපදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කරගෙන ඇතැයි වාර්තා
11 months ago Tags #ceylonwire සීනි කර්මාන්තය වර්තමානයේ බරපතල අර්බුදයකට මුහුණ දීලා – රවී කියයි සීනි කර්මාන්තය තුල වර්තමානයේ බරපතල ගැටළුවක් පැන නැගී ඇති බැවින් රජය ඒ සඳහා විසඳුම් ගෙන ඒමට වහා කටයුතු කළ යුතු
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ‘සුපර් ඇප්’ එක හදන්න සමාගම්වලින් කැමැත්ත ඉල්ලයි සියලුම රජයේ සේවාවන් එකම ඒකාබද්ධ වේදිකාවකට ගෙන ඒමට අපේක්ෂා කරන යෝජිත සුපිරි යෙදුමේ(සුපර් ඇප්) සැලසුම, සංවර්ධනය, නඩත්තුව සහ සහාය සඳහා
11 months ago Tags #ceylonwire ලංකාවේ ෂැන්ග්‍රි-ලා හෝටල්වලින් වාර්තාගත ආදායමක් ලැබිලා ෂැන්ග්‍රි-ලා ඒෂියා හෝටල් ජාලයට අයත් කොළඹ සහ හම්බන්තොට පිහිටි හෝටල් මෙම වසරේ මුල් භාගයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1.9කලාභයක් ලබා තිබේ.
11 months ago Tags #ceylonwire කාත්තන්කුඩි කලපුවේ මිනිස් හිසක් පාවෙයි ඊයේ(සෙනසුරාදා) සවස කාත්තන්කුඩි කලපුවේ පාවෙමින් තිබූ 66 හැවිරිදි පුද්ගලයෙකුගේ මිනිස් හිසක් සොයාගෙන තිබේ. පොලිසිය පැවසුවේ, මියගිය පුද්ගලයා අතුරුදහන් වී ඇති
11 months ago Tags #ceylonwire ධම්මික කොටස් වෙළඳපොළ හොල්ලයි | මාස හයකදී දැවැන්ත වෙනසක් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා කොළඹ කොටස් වෙළඳපොලේ රැල්ලක් ඇති කරමින්, විවිධාංගීකරණය වූ, නිෂ්පාදන, දේපළ වෙළඳාම් සහ මූල්‍ය අංශවල ක්‍රියාකාරීව කොටස්
11 months ago Tags #ceylonwire සත්තු වත්තේ අලින්ගේ දම්වැල් ගලවලා නිදහසේ ඉන්න අලිකොටු හදයි දම්වැල්වලින් බැඳ දමා සිටින අලි ඇතුන් ක්‍රමයෙන් නිදහස් කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී. ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් චන්දන