1 year ago Tags #ceylonwire හොරෙන් රට සිගරට් රටට පන්නන්න හදපු තුනක් කටුනායකදී කොටු නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශිකයකු සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන් විසින්
1 year ago Tags #ceylonwire ඇමැතිගේ වඳුරු කතා බොරු කරමින් ලයිට් ගිය හැටි හොයපු මණ්ඩලේ පරීක්ෂණ වාර්තාව එළියට එයි රට තුළ මෑතකාලීනව සිදුවූ දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීම යළි ඇති නොවීමට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන පියවර ගනිමින් සිටින බව ලංකා
1 year ago Tags #ceylonwire ගෙදර ගිහින් ආපහු පොලිසියට එන අයට අනිවාර්යයෙන් ‘කුඩු පරීක්ෂණයක්’ වැඩබලන පොලිස්පතිවරයා, සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත්තේ, වැඩ තහනමකට ලක්වීමෙන් පසු හෝ හමුදාවෙන් ඉවත් වූ පසු
1 year ago Tags #ceylonwire ඇල්ල ගින්න නිවන්න හෙලිකොප්ටර් නොගත්ත හේතුව හෙළිවෙයි ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ පැතිර යන සාවද්‍ය තොරතුරුවලට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය
1 year ago Tags #ceylonwire ක්‍රිෂ් මගඩියට නාමල්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය. මතභේදාත්මක ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතියට අදාළව
1 year ago Tags #ceylonwire ටෙලිෆෝනය එනතුරු අලියා මග බලා සිටී සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම සඳහා එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගයෙන් නිල ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. ඒකාබද්ධවීමට උත්සාහ
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ අනංග රංගන හොයන්න දාපු කමිටුවට විරෝධයක් – කමිටුවේ ලොක්කන්ට ‘යාළුකම්’ තියෙනවලු පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව
1 year ago Tags #ceylonwire මගීන් 80ක් රැගත් ප්ලේන් එකක් එයාපෝර්ට් එකේදී පෙරළී යයි(වීඩියෝ) කැනඩාවේ කාර්යබහුල ටොරොන්ටෝ පියර්සන් අන්තර්ජාතික ගුවන්තොටුපළට මගීන් 80 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් ගොඩබෑමේදී පෙරළී ගොස් ඇත. අනතුරින් අවම වශයෙන්
1 year ago Tags #ceylonwire නීතිඥ සංගමයේ නිලවරණයට බාල්දියක් – හැබැයි උසාවිය “බෑ” කියයි එළැඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි, නීතිඥ එම්ලියා ලිලන්ති ද
1 year ago Tags #ceylonwire පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වේ-ඡන්ද 158ක්-විරුද්ධව කවුරුත් නෑ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සංශෝධන නොමැතිව විශේෂ බහුතරයකින් සම්මත විය. එම පනත් කෙටුම්පතට අදාළ