
“සංඝ භේදයක් කරන්න බෑ” කියමින් රජරට විශ්වවිද්‍යාලයේ කුලපති සුමනසිරි හිමියෝ ජනපතිට ඉල්ලා අස්වීමේ ලිපිය යවති
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පසුගිය පෙබරවාරි මාසයේදී පත් වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති









