1 year ago Tags #ceylonwire ළමුන්ට ගහන්න බැරිවෙන නීතියක් ඉක්මණින් ගේනවලු ළමුන් සඳහා ශාරීරික දඬුවම් තහනම් කරන නීතියක් කඩිනමින් සම්මත කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂ
1 year ago Tags #ceylonwire IMF එකේ ලොක්කි ජනපති අනුරට සුබ පතලා ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ආර්ථික ප්‍රගතිය පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම්
1 year ago Tags #ceylonwire කොළඹ කැම්පස් එකේ හිටපු ලෙක්චරර් කෙනෙක් රිය අනතුරකින් මියයයි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ආචාර්ය ජානකී ඩී. ජයවර්ධන ඊයේ (7) කොහුවල දී සිදුවූ රිය අනතුරකින් ඛේදජනක ලෙස මියගොස්
1 year ago Tags #ceylonwire මුහුදේ පෙරළී ගිය ලංකාවේ බෝට්ටුවක් ඉන්දීය ධීවරයෝ අරන් ගිහින් මුහුදේ පෙරළී පාවෙමින් තිබූ ශ්‍රී ලාංකික බෝට්ටුවක් බේරාගෙන වෙරළට ගෙන ඒමට ඉන්දියාවේ පෙරියතලෙයි ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් කටයුතු කර තිබේ. තූතුකුඩි
1 year ago Tags #ceylonwire අදානිගේ සුළං බල ව්‍යාපෘතිය තවම අවලංගු කර නැති බව ඇමැති කියයි අදානි සමාගම සමඟ සිදු කිරීමට නියමිත සුළං බල ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි. අමාත්‍යවරයා
1 year ago Tags #ceylonwire අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 216ක් ගිය අවුරුද්දේ ගැබ් අරන් – අවුරුදු 10ක දැරිවියකුත් ඒ අතර ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 216ක් පසුගිය වසරේ ගැබ්ගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය. මේ බව
1 year ago Tags #ceylonwire ගිය දෙසැම්බර් වෙනකොට ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය වැඩි වෙලා 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැඩිවීමක් වාර්තා කර තිබේ. එම වසරේ නොවැම්බර් මාසයේදී 1,951,654ක් වූ සක්‍රීය කාඩ්පත්
1 year ago Tags #ceylonwire ඉන්ඩිගෝ ලබන 30 ඉඳන් හැමදාම ලංකාවට එනවලු තමිල්නාඩුවේ තිරුචිරප්පලි (ට්‍රිචි) සහ ශ්‍රී ලංකාවේ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව ඉන්ඩිගෝ ගුවන් සමාගම නිවේදනය කර
1 year ago Tags #ceylonwire ඩිජිටල් ජාතික හැඳුනුම්පත දෙන වැඩේ ඇරඹිලා – ෆින්ලන්ත සමාගමකින් ID ඕඩර් කරලා ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් (e-NIC) වෙත ප්රවේශවීමේ පියවර ශ්‍රී ලංකා රජය වේගවත් කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි මාස
1 year ago Tags #ceylonwire සීගිරියට තවත් අන්තර්ජාතික සම්මානයක් ජර්මනියේ පැවති ITB සංචාරක ප්‍රදර්ශනයේදී කීර්තිමත් හරිත ගමනාන්ත සඳහා වන ලෝකඩ සම්මානය සීගිරිය වෙනුවෙන් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.