1 year ago Tags #ceylonwire ජවිපෙ එජාප සාමාජිකයෝ 1960ක් මැරුවා – බටලන්ද වාර්තාවේ ඒක තියෙනවා – වජිර කියයි 1987-1990 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 1,960 ක් පමණ ඝාතනය කළ බවට එක්සත් ජාතික පක්ෂ සභාපති
1 year ago Tags #ceylonwire දේශබන්දුගේ වත්කම් තහනම් කරයි! සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වත්කම් තහනම් කරන ලෙස අදාළ අධිකරණයෙන් ඉල්ලා සිටීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ‘ජන අරගලයේ පුරවැසියෝ’
1 year ago Tags #ceylonwire දේශබන්දු තවමත් හැංගිලා – ජනපති හදිසියේ පොලිස් ලොක්කෝ කැඳවයි සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire සජබ ගැටුම උග්‍ර වේ – ඉම්තියාස් සභාපතිකමින් ඉල්ලා අස්වේ සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ආරංචි මාර්ග වලට
1 year ago Tags #ceylonwire දේශබන්දුගේ වැඩ තහනම් කිරීම ගැන රජයට උත්තර නෑ පළාගොස් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස
1 year ago Tags #ceylonwire රාජ්‍ය සේවයට අලුතින් බඳවාගැනීම IMF එක තහනම් කරලා නෑ – රජය කියයි රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් සිදුකිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) තහනම් කර නැති බව කැබිනට් ප්‍රකාෂක ඇමැති නලින්ද ජයතිස්ස පැවැසීය. කැබිනට් ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ සංශෝධන පාර්ලිමේන්තුවට පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඩිජිටල් ආර්ථික
1 year ago Tags #ceylonwire පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන්න රෝහල් පහක ‘බංකර්’ ගහයි රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 05 සඳහා උසස් තාක්ෂණයෙන් යුත් Infinity රේඛීය ත්වරක යන්ත්‍ර ස්ථාපිත කිරීමටත්, එම
1 year ago Tags #ceylonwire අස්වැසුම සහන තවත් වැඩිකරයි 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා
1 year ago Tags #ceylonwire නිසි ප්‍රථමාධාර නැතුව සිගිරියේදී තවත් සංචාරකයෙක් මියයයි(වීඩියෝ) සිලෝන් ස්පිරිට් සංචාරක සංගමයේ නියෝජිතයකුට අනුව, නිසි ප්‍රථමාධාර නොමැතිකම හේතුවෙන් සීගිරි පර්වත බලකොටුවේදී විදේශීය සංචාරකයකු මියගොස් ඇති බව වාර්තා වේ.