2 years ago Tags #'EFO_ශූරතා යොවුන් යෙවාන් පෘතුගාලයේදී යුරෝෆෝමියුලා ජයගනී ශ්‍රී ලංකා යොවුන් ධාවන දක්ෂයෙක් වන යෙවන් ඩේවිඩ් ඉරිදා පෘතුගාලයේ පෝර්ටිමාඕ හි ඇල්ගාර්ව් අන්තර්ජාතික ධාවන පථයේ පැවැති 2025 යුරෝෆෝමියුලා විවෘත
2 years ago Tags #ceylonwire අඩියක් ගසා රිය පැදවූ ජනාධිපති නීතිඥ උසාවියෙන් දඩ කයි මෑතකදී කොල්ලුපිටියේදී රාත්‍රියේ පොලිසිය වාහනයක් නවතා, හුස්ම ගැනීමේ යන්ත්‍ර පරීක්ෂණයක් සිදුකිරීමේදී හෙළි වූයේ රියදුරු මත්පැන් පානය කර ඇති බවයි. පසුව
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව ටීචර්ට වැඩ වරදියි!-පොලිස් රථ පෙළපාළියකට නීතියෙන් අවසර නැතිලු පොලිස් ආරක්ෂාවක් භාවිත කරමින් උත්සවයකට පැමිණි උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් විමර්ශනය බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය යටතේ සිදුවෙමින් පවතින
2 years ago Tags #ceylonwire තුන්කොන් තරගාවලිය – ශ්‍රී ලංකා කාන්තා පිල ඉන්දියාව හමුවේ පරාජය වෙයි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගය ශ්‍රී ලංකා කාන්කා කණ්ඩායම
2 years ago Tags #ceylonwire දූෂිතයන්ට නඩු පවරන්න කෝප් කමිටුව සූදානම් වෙයි රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇති බවත් ඒ සඳහා
2 years ago Tags #ceylonwire ලංකා නියෝජිතයෝ වොෂින්ටනයේ දී ගෝලීය ස්වෛරී ණය වටමේස සාකච්ඡාවට එක්වෙති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ මේ දිනවල පැවැත්වෙන රැස්වීම්වලට සමගාමීව 2025 අප්‍රේල් 23 වැනි දින වොෂින්ටන්හි පැවති මූල්‍ය
2 years ago Tags #ceylonwire අවුරුදු 5ට අඩු දරුවන්ගේ මරණවලට පශ්චාත් මරණ පරීක්ෂණය අනිවාර්ය වෙයි වයස අවුරුදු පහට අඩු සියලුම දරුවන්ගේ මරණ අනිවාර්ය පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ යුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire ටයිටැනික් නැව් මගියාගේ ලිපිය ඩොලර් 400,000කට විකිණෙයි ටයිටැනික් නෞකාව ගිලී යෑමට දින කිහිපයකට පෙර කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි විසින් ලියන ලද ලිපියක් එක්සත් රාජධානියේ පැවති වෙන්දේසියකදී වාර්තාගත ඩොලර්
2 years ago Tags #ceylonwire ටෙන්ඩර් ප්‍රශ්නයක් නිසා රෝහල්වල අක්ෂි කාච හිඟයක් රෝහල්වලින් නොමිලේ ලබා දෙන අභ්‍යන්තර අක්ෂි කාච ලබා ගැනීමේ දුෂ්කරතාවන්ට රෝගීන් මුහුණ දී සිටින බව වාර්තා වේ. ප්‍රසම්පාදන ප්‍රමාදයන් හේතුවෙන්
2 years ago Tags #ceylonwire රු. මිලියන 600ක විතර ගිලන් රථ පෞද්ගලික රථ ගාලක දිරන්න ඇරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන අඩුපාඩු හේතුවෙන් පාර්ලිමේන්තුවට යාබද පෞද්ගලික වාහන නැවැත්වීමේ ස්ථානයක රුපියල් මිලියන 600ක් පමණ වටිනා ගිලන් රථ දිරා පත්වෙමින්