1 year ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී ෆසීර්ගේ රාජකාරියට පොලිසියෙන් බාධා : කුලියාපිටිය උසාවියෙන් එළියට ඇදදමයි ! තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සහ සටහන් ආයතනයේ වාර්තාකරුවකු වන අධිකරණ ජනමාධ්‍යවේදියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කරන ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත්
1 year ago Tags #ceylonwire යුරෝපා සංගමයේ GSP+ නිරීක්ෂණ කණ්ඩායමේ ශ්‍රී ලංකාව සංචාරය නිවේදනය කෙරේ 2025 අප්‍රේල් 28 සිට මැයි 7 දක්වා කාලයේදී යුරෝපා සංගමයේ ඉහළ මට්ටමේ GSP+ අධීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම
1 year ago Tags #ceylonwire රු.මිලියන 30ක ෆෝන් – ටැබ් එයාපෝර්ට් එකේ දාලා ගිහිං දළ වටිනාකම රුපියල් මිලියන 30ක් පමණ වන නව ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක 228 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී
1 year ago Tags #ceylonwire ලංකාවේ තුන්දෙනෙක් බංග්ලාදේශයට ගෙන්නගෙන කප්පම් ගන්න පැහැරගෙන කප්පම් ගැනීම සඳහා බංග්ලාදේශයේදී පැහැරගෙන ගිය කාන්තාවක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු පොලිසිය විසින් මුදාගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ හමුවූ මිතුරකුගේ
1 year ago Tags #ceylonwire ඉන්දු-පකිස්තාන අවුල ලිහන්න විජිතට මැදිහත් වෙන්න පුළුවන් කියන්නෙ ශ්‍රී ලංකාවට සිය මිත්රශීලීත්වය පෙන්නුම් කිරීමට වඩාත් සුදුසු අවස්ථාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
1 year ago Tags #ceylonwire පාප් වහන්සේගේ අවමංල්‍යය උත්සවයට විජිතත් යයි හෙට දිනයේ පැවැත්වෙන, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංල්‍යය උත්සවය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය
1 year ago Tags #අණදෙන_නිලධාරියකු ඉන්දීය ප්‍රහාරවලින් ජම්මු – කාශ්මීරයේදී ඉහළම ත්‍රස්තවාදී අණදෙන නිලධාරියා මියයයි පුද්ගලයන් 26 දෙනකුට මරු කැඳවමින් ඉන්දියාවේ කාශ්මීර් හි පහල්ගම් ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ජම්මු
1 year ago Tags #අනුරාධපුර මරණ පරීක්ෂණ වාර්තාවක් දෙන්න රු.2000ක් අල්ලස් ගත් මරණ පරීක්ෂකට සහ ගෝලයාට ඇප පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම සඳහා රුපියල් 2,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර නාගරික හදිසි මරණ
1 year ago Tags #ceylonwire ශ්‍රීලංකන් ලොක්කා පිලිපීන ගුවන් සේවයේ ඉහළම තනතුරට පත්කෙරේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් අප්‍රේල් මස අවසානයේ දී නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව
1 year ago Tags #ceylonwire දෙසැම්බර් වෙනකොට රටේ ජනපති සජිත්ලු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට ජනාධිපති කරන බව සමගි ජනබලවේගයේ