1 year ago Tags #AFP_ප්රවෘත්ති_ඒජන්සිය පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22ක් මරුට – 63කට තුවාල ඩැමැස්කහි පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනකු මියගොස් 63 දෙනකු තුවාල ලබා ඇතැයි සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සිරියාවේ
1 year ago Tags #2015_ජනාධිපතිවරණය “මගේ සැමියා අහිංසකයි” – මහින්දානන්දගේ බිරිඳ දිගු ලිපියක් ලියයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ බිරිඳ මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්නගේ දියණිය වන සේනානි ජයරත්න අලුත්ගමගේ, මෑතක දී
1 year ago Tags #ceylonwire “කලබල එපා – මාස දෙකකට ඉන්ධන ලංකාවේ තියෙනවා”- බලශක්ති අමාත්‍යාංශය කියයි ඉදිරි මාස දෙක සඳහා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත ශ්‍රී ලංකාව සතුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. දේශීය ඉන්ධන
1 year ago Tags #ceylonwire කොළඹ – චෙන්නායි ගුවන් ගමනකදී හෘදයාබාධයකින් මගියෙක් මියයයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කොළඹ සිට චෙන්නායි බලා ගමන් කරමින් සිටි 45 හැවිරිදි මගියකු පසුගිය 20 වැනිදා හදිසි
1 year ago Tags #ceylonwire අමෙරිකාවෙන් මුළු ලෝකයටම අනතුරු ඇඟවීමක් මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආතතීන් හේතුවෙන් විදේශයන්හි සිටින ඇමරිකානු පුරවැසියන්ට දැඩි සුපරීක්ෂාකාරී විය යුතු බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෝක
1 year ago Tags #ceylonwire දුන්හිඳ මාරකය ගැන නොසිතූ අනාවරණයක් බදුල්ල, මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයකු බව
1 year ago Tags #ceylonwire ලෝකාන්තෙට යන්න අලුත් පාරවල් දෙකක් මීදුමෙන් වැසුණු ලෝකාන්තයට ගමන් කිරීම සඳහා තවත් මංපෙත් දෙකක් සළකා බලමින් තිබේ. මෙම මංපෙත් නරඹන්නන්ට වඩාත් විශ්මයජනක ස්වාභාවික දර්ශන විවෘත
1 year ago Tags #ceylonwire බේරේ වැව ළඟ ව්‍යාපෘති කරන්න ආයෙත් අවධානය පසුගිය දශකය තුළ විවිධ රජයන් විසින් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයන්ගෙන් පසුව, කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ අංක
1 year ago Tags #ceylonwire මේ අවුරුද්ද අගදී ලංකාවේ පළමු අන්තර්ජාතික කැසිනෝ ශාලාව විවෘත කෙරේ-සූදු නියාමන අධිකාරිය ඊට කළින් එනවා මෙම වසර අගදී මෙරට පළමු අන්තර්ජාතික කැසිනෝව දියත් කිරීමට පෙර සූදු කර්මාන්තය විධිමත් ලෙස නියාමනය කිරීමේ අරමුණ ඇතිව සූදු නියාමන
1 year ago Tags #ceylonwire EPF නිලධාරීන් දෙන්නෙක් ගැන මහ බැංකුවෙන් විමර්ශනයක් සුරැකුම්පත් නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කොටස් තැරැව්කරුවන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුව එහි සේවකයන් දෙදෙනෙකු