1 year ago Tags #ceylonwire එක්ස්-ප්‍රෙස් පර්ල් විනාශය ගැන හොයන වැඩේ පිටරට ආයතනයකට බාරදෙන්න නීතිපති සූදානම් වෙයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා (පෞද්ගලික සමාගම) අතර හුවමාරු වූ නමුත් පසුව මකාදැමූ විද්‍යුත් තැපැල්
1 year ago Tags #ceylonwire කෝච්චියේ ‘කළුකඩේ’ වහන්න බුක්කරන ටිකට් එකට ID නම්බර් එකත් ඇතුළත් කරයි දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා අනිවාර්ය හඳුනාගැනීමේ සත්‍යාපන පද්ධතියක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දියත්කර තිබේ. නව ක්‍රමයට අනුව, සියලුම මගීන් ඔවුන්ගේ
1 year ago Tags #ceylonwire වාහන මිල අධිකම රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වැනි තැනට පත්වෙයි ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දර්ශකයට අනුව, 2021 දී වාහනයක් මිලදී ගැනීමේදී ලෝකයේ තුනවැනි මිල අධිකම රට ලෙස ශ්‍රී ලංකාව
1 year ago Tags #12_වැනි_සිංහ_රෙජිමේන්තුවේ_කඳවුර මුලතිව්හි පුද්ගලයෙක් මියයෑම – සොල්දාදුවෝ තිදෙනෙක් රිමාන්ඩ් පසුගිය සතියේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පුද්ගලයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යුදහමුදා සෙබළුන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශිවනගර්, මුතුයියන්කඩ්ඩු ප්‍රදේශයේ
1 year ago Tags #ceylonwire විරෝධතාකරුවෝ පිරිසක් පැලවත්තේ ජවිපෙ මූලස්ථානයට කඩාවදීමට උත්සාහ කරති(වීඩියෝ) රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට ඇතුළුවීම පොලිසිය විසින් වැළැක්වීමෙන් පසු එම ස්ථානය අසල නොසන්සුන්කාරී තත්වයක්
1 year ago Tags #ceylonwire මහින්දගේ වරප්‍රසාද රැකගන්න අලුත් නීතියට එරෙහිව පොහොට්ටුව උසාවි යයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර
1 year ago Tags #ceylonwire නඩු දමයි කියන බයට මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම කොටස පාඩු පිට ආයෙත් චීනෙටම දෙන්න වෙන ලකුණු ඉදිකිරීම් දිගුකාලීනව ප්‍රමාද වූ කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ 1 කොටසේ කොන්ත්‍රාත්කරු වන Metallurgical Corporation of China Ltd.
1 year ago Tags #ceylonwire ඇමෙරිකාවට ටොක්කක් අනිමින් පලස්තීනය ‘රාජ්‍යයක්’ ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාවත් සූදානම් වෙයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ කැනඩාව සමග සමාන පියවරයන් අනුගමනය කරමින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ඕස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක්
1 year ago Tags #ceylonwire ඊශ්‍රායලය ගාසා තීරයේදී අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙක් මරාදමයි ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රකට වාර්තාකරුවකු වන අනාස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු මියගොස්
1 year ago Tags #ceylonwire “සුපිරි බලවතෙක්ගේ අගනුවරට වඩා කොළඹ පිරිසිඳුයි”- ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් පුදුම වෙයි කොළඹ නගරය කෙතරම් අවුල් සහගතද යන්න පිළිබඳව ශ්‍රී ලාංකිකයන් බොහෝවිට පැමිණිලි කළද, නගරයට පැමිණෙන ඉන්දියානුවන්ගෙන් කොළඹ බොහෝ විට ප්‍රශංසාවට ලක්වේ.