1 year ago Tags #ceylonwire STF එකට බෝම්බ ගැසූ සැකකරු වෙඩි ප්‍රහාරයෙන් මරුට සූරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමඟ ඇති වූ ගැටුමකදී සිදුවූ වෙඩි තැබීමකදී සැකකරුවකු මරණයට පත්වී ඇති බව පොලිසිය
1 year ago Tags #ceylonwire දියවැඩියාවට අඹ හොඳද? නරකද?- අලුත්ම පර්යේෂණ වාර්තාවේ ප්‍රතිඵල මෙන්න රස අධික පළතුරු වර්ගයක් වන අඹ කෑම රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ දී කළ පර්යේෂණයක
1 year ago Tags #ceylonwire දායකයෝ ගෙනාපු කිරි පැණි අප්පච්චී නගර සභාවේ කුණු ලොරියට දැම්මේ නැතිලු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ආධාරකරුවන් විසින් ප්රදානය කරන ලද තෑගි බැහැර කළ බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා පොදුජන
1 year ago Tags #ceylonwire පොලිස්පතිගේ නම ඇති හොර ලියුමක් බුකියේ කැරකෙයි – CID විමර්ශන අරඹයි පොලිස්පතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නිකුත් කරන ලද නිල ලේඛනයක් ලෙස ව්‍යාජ ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක්
1 year ago Tags #ceylonwire වැඩට නාවොත් රස්සාවෙන් දොට්ට-මේ මාසේ පඩිත් නෑ-තැපැල්පති වර්ජකයන්ට අවසන් නිවේදන නිකුත් කරයි නියමිත ක්‍රියාපටිපාටියට අනුව අවසර ලබානොගෙන සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට සිදු වන බව තැපැල්පති රුවන්
1 year ago Tags #ceylonwire මෛත්‍රීගේ උපාධිය නිසා රනිල් අද CIDයට රජයේ මුදල්වලින් ප්‍රතිපාදන සපයාගෙන ඇති බවට චෝදනා එල්ල වන විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති රනිල්
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසම රාජිතගේ ගෙදර දොරේ සිතාසි අලවයි(වීඩියෝ) අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් නොතකා, දැනට සැඟවී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
1 year ago Tags #ceylonwire වතුර බටයක හංගා රැගෙන ගිය රු.මිලියන 20ක කුඩු පයාගලදී අල්ලයි පයාගල ප්‍රදේශයේදී ජලනළයක් තුළ සඟවා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරු තවත් පුද්ගලයකුට
1 year ago Tags #ceylonwire ගුවන් විදුලියේ නවවැනි මැදිරිය නන්දා මාලිනිය නමින් නම්කරයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 09 වැනි මැදිරිය නිල වශයෙන් ආචාර්ය නන්දා මාලිනී මැදිරිය ලෙස නම් කරන බව ගුවන් විදුලි
1 year ago Tags #ceylonwire තුන්බෝධිය පාලම ළඟදී පුද්ගලයෙක් වෙඩිතබා මරාදමයි බණ්ඩාරගම තුන්බෝධිය පාලම අසලදී මීට ටික වේලාවකට පෙර පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය. වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි