10 months ago Tags #ceylonwire පරාටේ නීතියෙන් දේපළ 100ක් විතර වෙන්දේසි කරලා ව්‍යාපාරික ණය සඳහා ඇපයට තබා ඇති ඔවුන්ගේ දේපළ, ජූලි 1 වැනි දින සිට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග වෙන්දේසි කර
10 months ago Tags #"සුදා" සුදා රනිල් ගැන කියූ අනාවැකිය ගැන CIDය විමර්ශනයක් අරඹයි එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන් විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව, සුදන්ත තිලකසිරි නොහොත් ‘සුදා’ ලෙස හඳුනාගෙන ඇති ජනප්‍රිය යූ ටියුබ්කරු
10 months ago Tags #ceylonwire පල්ලන්සේන බන්ධනාගාර ව්‍යාපෘතියේ මූල්‍ය අක්‍රමිකතා විගණනයෙන් හෙළිකරයි මීගමුව, පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන් සඳහා වූ නිවැරදි කිරීමේ මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම සඳහා වූ රුපියල් මිලියන 135ක ව්‍යාපෘතියේ සැළකිව යුතු
10 months ago Tags #ceylonwire යන්ත්‍ර තිබ්බට සමහර ආයතනවල ඇඟිලි සලකුණු තියන්නේ නැතිලු පැමිණීම නිරීක්ෂණය කිරීම සඳහා බොහෝ රජයේ ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපනය කර ඇතත්, සෞඛ්‍ය අංශය ඇතුළුව බොහෝ රාජ්‍ය කාර්යාලවල ඒවා
10 months ago Tags #ceylonwire ආණ්ඩුවේ ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය’ පරද්දන්න විපක්ෂයේ චූදිත පක්ෂ එක මිටට(වීඩියෝ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අද කොළඹදී ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවක් පැවැත්වීය. “ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය
10 months ago Tags #ceylonwire මතභේදාත්මක ගල්අඟුරු ටෙන්ඩරය අවලංගු නොකරන බව අමාත්‍යාංශය කියයි ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් මිලදී ගැනීම සඳහා මෑතකදී දියත් කරන ලද මතභේදයකට ලක්ව තිබෙන ටෙන්ඩරය අවලංගු නොකරන බවත්
10 months ago Tags #ceylonwire බලශක්ති ඇමැති කුමාරට එරෙහි අධිචෝදනා සූදානම් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම සඳහා අධිචෝදනා පත්‍ර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරමින්
10 months ago Tags #ceylonwire ඇමැති වසන්තට එරෙහි නඩුවේ දී මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දොස් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවේ උධෘත, විමර්ශනය අවසන් වීමටත් පෙර නීතිපතිවරයා වෙත යැවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද
10 months ago Tags #ceylonwire රනිල්ගේ ටුවර් එකට සමන් ඒකනායකටත් නඩු 2023 දී එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ දූත පිරිස එක්සත් රාජධානියේ සිදුකළ සංචාරය සඳහා අරමුදල් අනුමත කළ බවට චෝදනා
10 months ago Tags #ceylonwire රනිල්ට සපෝට් එකට දොස්තරලා සඳුදා වර්ජනය කරනවාද?-GMOA එක මෙහෙම කියයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (25) පෙ.ව. 8.00 සිට දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත්කර තිබේ. අගෝස්තු 21