9 months ago Tags #ceylonwire නාමල් නිසා සජිත් බයවෙයි | රනිල් එක්ක දීග යන්න කැමති වෙයි | “මට වැරදුණා” කියලත් කියයි(වීඩියෝ) එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස බාරගෙන තිබේ. ඊයේ දිනයේ මෙම තීරණය
9 months ago Tags #ceylonwire අද ඉඳන් බස් ටිකට්වලට බැංකු කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් රටේ පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරමින් අද සිට බස් ටිකට්පත් මිලදී ගැනීම් සඳහා බැංකු කාඩ්පත් ගෙවීම්
9 months ago Tags #ceylonwire යාපනයේ පළමු ගෘහස්ථ ක්‍රීඩාංගණයට මුල්ගල තියයි | වියදම රු.මිලියන 170ක්(වීඩියෝ) යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රථම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඊයේ (නොවැ. 23) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ
9 months ago Tags #ceylonwire ජනපති අනුරට සුබ උපන්දිනයක් ! ජනාධිපති අනුර කුමාර දිසානායක අද සිය 57 වැනි ජන්ම දිනය සමරයි. ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක 1968
9 months ago Tags #ceylonwire මඩකලපුවේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවූ පිරිස සොයා පොලිස් විමර්ශන | නඩු දානවා ඇමැති කියයි(වීඩියෝ) මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක සඳහා මඟ පෙන්වන නාමපුවරු යම් පාර්ශවයන් විසින් ඉවත්කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ
9 months ago Tags #ceylonwire ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනාගේ විවාහය හදිසියේ කල්දමයි අද(23) පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල්දමා තිබේ. ඒ
9 months ago Tags #ceylonwire ලබන වසරේ ඉඳන් ඔන්ලයින් නඩු දාන්න පුළුවන් ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වරට පසුගියදා ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවයේදී ඩිජිටල් අත්සන ශ්‍රී
9 months ago Tags #ceylonwire නුගේගොඩ රැළියේ ඔළු ගෙඩි ගාණ ගනින්න බුද්ධි මෙහෙයුමක්! ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැළියෙන් පසු සෙසු දේශපාලන පක්ෂ ද රට පුරා මහජන රැළි පවත්වමින් දේශපාලන ප්රචාරක වැඩපිළිවෙළ වේගවත් කිරීමට තීරණය
9 months ago Tags #ceylonwire පොඩි තොණ්ඩා ඉන්දියාවෙන් කසාදයක් කරගනී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්ගේ විවාහ මංගල්‍යය අද චෙන්නායි හිදී පැවති අතර, එයට ප්රමුඛ
9 months ago Tags #ceylonwire පහුගිය කාලේ සිද්ධ වෙච්ච බරපතළ අපරාධ ගැන යුද–නාවික හමුදාවලින් අලුත් වාර්තා දෙකක් ආරක්ෂක අංශවල සේවයේ නියුතුව සිටි කණ්ඩායම්වලට චෝදනා එල්ල වල බරපතළ අපරාධ පිළිබඳ යුද හමුදාව සහ නාවික හමුදාව මඟින් විමර්ශන වාර්තා