9 months ago Tags #ceylonwire මාවිල්ආරු වැව් බැම්ම තැන් දෙකකින් බිඳීයයි(වීඩියෝ) මාවිල්ආරු වැව් බැම්ම කැඩීගොස් ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ස්ථාන දෙකකින් වැව් බැම්ම බිඳීගොස් ඇති බවයි. මේ වන විට අවට ප්‍රදේශවල
9 months ago Tags #ceylonwire ඉක්මණට ඇවිත් ටිකක් දෙන්න | ලේ බැංකුවෙන් හදිසි ඉල්ලීමක් රටේ අත්‍යවශ්‍ය රුධිර සැපයුම පවත්වා ගැනීම සඳහා ළඟම ඇති ප්‍රධාන රුධිර බැංකු වෙත පැමිණෙන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය පරිත්‍යාගශීලීන්ගෙන්
9 months ago Tags #ceylonwire අමතර ගාස්තු එපා | ආපදාවට ලක්වූ මගීන්ට සහන සැලසීමට රජය ගුවන් සමාගම්වලට උපදෙස් දෙයි කාලගුණික විපර්යාස හේතුවෙන් සිදුවන බාධා නිසා තම ගුවන් ගමන් නැවත සැලසුම් කිරීමට අවශ්‍ය මගීන් සඳහා ගුවන් ගමන් අවලංගු කිරීමේ සහ
9 months ago Tags #ceylonwire චලෙයි කලපුවේදී නාවික හමුදාවේ පහක් අතුරුදන් අයහපත් කාලගුණ තත්ත්වය උත්සන්න වීමත් සමග, නාවික උප ඒකකය දෙසට ගලා එන ජලය කපාහැරීම සඳහා සිකුරාදා චලෙයි කලපුවට ගිය ශ්‍රී
9 months ago Tags #ceylonwire ව්‍යසනය මැද මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 35ක් අත්අඩංගුවට වැලිකඩ පොලිසිය ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් තිස්තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 20 ත් 35 ත්
9 months ago Tags #ceylonwire ජපානයෙන් හදිසි ආධාර ලැබෙයි | වෛද්‍ය කණ්ඩායමකුත් එයි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ විනාශයකට මුහුණදෙමින් සිටින ශ්‍රී ලංකාවට, හදිසි ආධාර ලබාදීමට ජපානය එකඟ වී තිබේ. ජපාන රජයට
9 months ago Tags #ceylonwire වැලිමඩ නායයෑමකින් විපතට පත් විදේශිකයෝ තිදෙනෙක් බේරාගනී වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ නායයෑමකින් සිරවී සිටි විදේශීය සංචාරකයන් තිදෙනකු බේරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා හමුදාව පැවසීය.
9 months ago Tags #ceylonwire අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර තිබේ. 2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග
9 months ago Tags #ceylonwire රට නැවත ගොඩනැගීම සඳහා ගෝලීය සහයෝගය ලබාගැනීමට රජය සූදානම් ‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම ආරම්භ කරන බැවින්, ඉදිරි සති දෙක තුළ අන්තර්ජාතික සහාය සඳහා
9 months ago Tags #ceylonwire විපතට පත්වූවන්ට සහන දෙන්න විමල් සල්ලි එකතුකරයි මෙම ආපදා අවස්ථාවේ ජනතාවට සහන සැලසීමට බව පවසමින් විවිධ පාර්ශ්ව මුදල් රැස්කරන බව දැකගත හැකිය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්