8 months ago Tags #ceylonwire ඉන්දුනීසියාවේ ප්රියන්දන එක් ඕවරයකදී කඩුලු 5ක් දවාගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් වාර්තාවක් තබයි සංචාරක කාම්බෝජ කණ්ඩායම සමග බාලි හිදී ඊයේ (23) පැවති අන්තර්ජාතික T20 පළමු තරඟයේදී ඉන්දුනීසියානු කණ්ඩායමේ ප්රියන්දනගේ සුපිරි පන්දු යැවීම හමුවේ
8 months ago Tags #ceylonwire වේක්කයා ඇමට ගහන්න මරුවැල් පන්නයට බදු සහනයක් ගැඹුරු මුහුදේදී ටූනා විශේෂයට අයත් මසුන් ඇල්ලීම සඳහා බහුදින යාත්‍රා හිමියන් විසින් මරුවැල් පන්න නම් වූ පන්න ක්‍රමය භාවිතා කරනු
8 months ago Tags #ceylonwire පැරදුණු කොළඹ අයවැය නැවත ඉදිරිපත් කිරීමට ව්‍රායි සූදානම් වේ දෙසැම්බර් 22 වැනි දින කොළඹ මහනගර සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය මූලික ඡන්ද විමසීමේදී පරාජයට පත්වූයේ එහි අන්තර්ගතයට වඩා
8 months ago Tags #ceylonwire දිත්වා ඇවිත් ගිහින් සති තුනක් | මීමුරේ තාමත් කළුවරේ | කෑම ටිකත් තවමත් හෙලිකොප්ටරෙන් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් ඇති කළ මීමුරේ පවුල් 400 කට පමණ විදුලිය ලබාදීමට ඊයේ (22දා) වනවිටත් හැකි වී නැත. ඊයේ
8 months ago Tags #ceylonwire දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ නොවිසඳුණු අබිරහස ගැන ඉන්දියාවේ WION නාලිකාවෙන් විශේෂ වැඩසටහනක්(වීඩියෝ) 2022 දී ශ්‍රී ලාංකික ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය වටා ඇති අද්භූත තත්වයන් ඉන්දියාවේ WION නාලිකාව විසින් විශේෂ වැඩසටහනක් සම්පාදනය ඉදිරිපත්
8 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක සහන පැකේජයක් | ජයිශංකර් නිවේදනය කරයි ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් ලබාදෙන බව ඉන්දීය
8 months ago Tags #ceylonwire චණ්ඩින්ට එරෙහිව ඇල්ලට Pick Me-Uber කුලීරථ පෝලිමක් ඇවිත්(වීඩියෝ) ප්‍රදේශයේ සෙසු රියදුරන්ට පහරදීම් වාර්තා වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි Pick Me සහ Uber කුලී රථ රියදුරන් විශාල පිරිසක්
8 months ago Tags #ceylonwire කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී අද සිට ගාස්තු අයකෙරෙන්නේ නැත | වාහන නවත්තන්නේ නැතුව යන්න පුළුවන් | ගාස්තුවේ වෙනසක් නෑ කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අයකිරීම අද (22) සිට නතරකෙරේ. මෙම වෙනස මගින් කළින් වෙනම ස්ථානවල ටිකට්පත්
8 months ago Tags #ceylonwire මධ්‍යම කඳුකරයේ අඩි 5,000ට වැඩිය උඩින් තියෙන සියලු ගොඩනැගිලි ඉවත්කිරීම වැරදි තීරණයක්ලු අඩි 5,000 ට වැඩි උන්නතාංශයක කඳුකරයේ සියලුම ඉදිකිරීම් ඉවත් කිරීමට රජය ගත් තීරණය රටේ ආර්ථිකයට සහ සංචාරක අංශයට බලපානු ඇති
8 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රී එක්ක වලි දාගත්තු කොස්තාපල්ට ඇප රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර සුබසිංහට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට ඇප ලබාදී තිබේ.