8 months ago Tags #2026 ICC_T20_ලෝක_කුසලානය ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස ලසිත් මාලිංග පත්කිරීම නිවේදනය කර ඇත. ඔහුගේ පත්වීම 2026 දෙසැම්බර්
8 months ago Tags #ceylonwire සජිත් සමග යූඑන්පී ප්‍රබලයෝ තීරණාත්මක හමුවක(වීඩියෝ) කාලයක් පුරා සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් බලා සිටි තීරණාත්මක හමුවක් අද දහවල් කොළඹදී සිදුවිය. ඒ
8 months ago Tags #19න්_පහළ_ක්‍රිකට්_ලෝක_කුසලානය හිටපු යොවුන් ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු දිවියෙන් සමුගනී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ
8 months ago Tags #ceylonwire ජොනීගේ පුතා FCID අත්අඩංගුවට ගනී සතොසට අයත් ලොරියක් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අද මූල්‍ය අපරාධ විමර්ශන
8 months ago Tags #ceylonwire ගාල්ල මහ නගර සභා රැස්වීම උණුසුම් වෙයි – මන්ත්‍රීවරුන් වතුරත් විසි කරයි(වීඩියෝ) අයවැය ඡන්ද විමසීමේ දී වංචා සිදු වූ බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ගැටීමත් සමග ගාල්ල මහ
8 months ago Tags #ceylonwire දිට්වා නිසා හානිවුණු දුම්රිය මාර්ග සහ පාලම් අලුත්වැඩියාට ලංකාව චීනයෙන් සහාය ඉල්ලයි දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ග සහ පාලම් අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකාව චීනයෙන් සහාය ඉල්ලා තිබේ. කොළඹ චීන
8 months ago Tags #ceylonwire ඔනල්යින් වංචා වැඩිවෙලා – පොලිසියෙන් දැනුවත් කිරීමක් ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් සහ අනෙකුත් අන්තර්ජාල සන්නිවේදන ජාල වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිලි ඉහළයන බව පොලිසිය
8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළු විශේෂ 06ක් සොයාගනී ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළුවන් විශේෂ 06ක් සොයාගෙන තිබේ. දිවයිනේ වනාන්තරවල ජීවත් වන බොහෝ දුරට ගවේෂණය නොකළ Utivarachna මකුළුවන් විශේෂ
8 months ago Tags #ceylonwire බීලා වාහන එළවන ඩ්රයිවර්ලාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු බීමත්ව හා අපරික්ෂාකාරීව රිය ධාවනය කරන්නන්ට එරෙහිව ඉදිරියේදී රථ වාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ ද පියවර ගන්නා බව රථ
8 months ago Tags #ceylonwire පුද්ගලයකුට පහරදුන් බවට ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට චෝදනා(වීඩියෝ) ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මහනුවර කුරුඳුවත්තේදී පුද්ගලයකුට පහරදීමේ චෝදනාව එල්ල වී තිබේ. පහරදීම සිදු වූ බව කියන පුද්ගලයා