3 years ago Tags #ceylonwire වැලිගම හෝටලයට ගිනිතැබූ ඊජිප්තු ජාතිකයා මාතර බන්ධනාගාරයේදී අබිරහස් ලෙස මියගිහින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඊජිප්තු ජාතිකයකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැලිගම
3 years ago Tags #ceylonwire කාසිය වාසිය දිනූ දසුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ආබාධයකට ලක් වූ මහේෂ් තීක්ෂණ
3 years ago Tags #ceylonwire SIගේ අගහිඟකම් නිසා නඩු භාණ්ඩ ලෙස පොලිසියේ තිබූ රන් ආභරණ උකස් කරලා මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් ආභරණ තොගයක් උකස් තබා මුදල් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයකු මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire පාසල් අධ්‍යයන කාලය වසරකින් අඩු කිරීමට රජය සූදානම් වෙයි දරුවන්ට වසරකට පෙර උපාධිය ලබාගත හැකි පරිදි පාසල් අධ්‍යයන කාලය වසරකින් අඩුකිරීමට සාකච්ඡා කරමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
3 years ago Tags #ceylonwire පුෂ්පාට අන්තර්ජාතික සම්මානයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ හෙද සේවය වෙනුවෙන් සිදුකළ සේවාව වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ හෙදි පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා
3 years ago Tags #ceylonwire මාණ්ඩලික සැරයන් කීර්තිරත්න දින 12ක් තුළ කිලෝමීටර් 580ක පා ගමනකින් ලෝක වාර්තාවක් පිහිටුවයි ආරක්ෂක සේනා මූලස්ථානය – යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වන මාණ්ඩලික සැරයන් කේ.අයි.එස්
3 years ago Tags #ceylonwire සතොස ඈවර කරයි – සියලුම සේවකයන් දොට්ට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ 300ක් පමණ වන සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය විශ්‍රාම
3 years ago Tags #ceylonwire පුංචි ඡන්දය ගැන මේ සතියේ තීරණයක් පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තුව අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව වාර්තා වේ.
3 years ago Tags #ceylonwire ආසියානු ශූරයින් අභිෂේක ගැන්වීම අද ආසියානු මහාද්වීපයේ ක්‍රිකට් ශූරයින් කිරුළු පළඳින දිනය අදයි. කිරුළ වෙනුවෙන් සටනට පිවිසෙන කණ්ඩායම් දෙකේ අරමුණු හාත්පසින්ම වෙනස්ය. ඉන්දියාව 2018 දී ආසියානු
3 years ago Tags #ByteDance චීනයේ TikTok යුරෝපයෙන් යුරෝ මිලියන 345ක දැවැන්ත දඩයක් කයි යුරෝපයේ දැඩි දත්ත රහස්‍යතා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීනයේ ජනප්‍රිය කෙටි වීඩියෝ වේදිකාව වන ටික්ටොක්(TikTok) වෙත යුරෝ මිලියන 345 (ඩොලර්