3 years ago Tags #ceylonwire ලෝක කුසලානය – අවසන් පූර්ව වටයේ තරගකරුවන් 04දෙනා ගැන මුරලිගෙන් අනාවැකියක්(වීඩියෝ) සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔහුගේ හොඳම අවසන් පූර්ව තරගකරුවන් හතරදෙනා තෝරාගෙන තිබේ.
3 years ago Tags #ceylonwire සංචාරක වීසා නිසා ඕමානයේ ලංකා තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මුහුණදීලා සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයට ඇතුළු වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සංඛ්‍යාව වැඩිවීම නිසා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ක්‍රියා පටිපාටිවලට අපහසුතාවයක්
3 years ago Tags #ceylonwire විදුලි බිල වැඩිකරන්න ලංවිම යළි අවසර ඉල්ලද්දී, ලෙකෝ සැප්: 08 සිට බිලට තවත් බද්දක් ගහයි විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමට යළි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය
3 years ago Tags #cbd ගෙදර උඩ තට්ටුවේ ගංජා වවා මාට්ටු සෙවණගල ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ හරිතාගාරයක් තුළ සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටළා තිබේ.
3 years ago Tags #BRI චීනය මේ තරම් ලංකාවේ මන්ත්‍රීවරුන්ට ආදරේ ඇයි ? කලාපයේ හෝ වෙනත් ඕනෑම රටකට වඩා චීනය, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රටේ සංචාරයන් ලබාදෙන බව දැකගත හැකිය. පසුගිය පාර්ලිමේන්තුවේ
3 years ago Tags #ceylonwire චීන්නු අමෙරිකාවේ ඔත්තු බලන්නේ මෙහෙමයි වෝල් ස්ට්‍රීට් ජර්නල් හි පලවී ඇති සුවිශේෂී වාර්තාවකට අනුව, ඇතැම් විට සංචාරකයන් ලෙස පෙනී සිටි චීන ජාතිකයන් මෑත වසරවලදී එක්සත්
3 years ago Tags #ceylonwire මහා මාර්ගවල වේගසීමා වෙනස් කරේ දිවයිනේ මාර්ග පද්ධතියට අදාළ වේග සීමා නියෝග යාවත්කාලීන කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. 2012 වසරේ ගැසට් කර
3 years ago Tags #ceylonwire කනා කනනාදන්ට ලයිබීරියාවේ මැතිවරණ නිරීක්ෂණයට ආරාධනා 2023 ඔක්තෝම්බර් 10 වැනි දින ලයිබීරියාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ලයිබීරියාවේ රජය
3 years ago Tags #ceylonwire නාමල් අම්මල තාත්තලට දරුවෝ හදන හැටි කියාදෙයි රටේ පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා රටේ පවතින සංස්කෘතියට ගරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
3 years ago Tags #ceylonwire නිදොස් වූ ධනුෂ්කගේ ක්‍රිකට් තහනම අයින්කරන්න ක්‍රීඩා ඇමැති පෙරට එයි කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ආයතනයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම