3 years ago Tags #ceylonwire රු. 50,000කට විකිණූ දින 07ක් වයසැති නිවුන් දරුවන් බාරගන්න මව බෑ කියයි රුපියල් 50,000කට දින 07ක් වයසැති සිය නිවුන් දරුවන් දෙදෙනා අලෙවි කළ මව සහ එම දරුවන් මිලදීගත් කාන්තාවන් දෙදෙනා ඇප මත
3 years ago Tags #ceylonwire වැට් වදින බඩු ලැයිස්තුව යළි සළකා බලන්න රජය සුදානම්ලු ලබන වසරේ ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද (වැට්) අය කෙරෙන භාණ්ඩ ලැයිස්තුව යළි සළකා බැලීමට රජය සූදානම්
3 years ago Tags #ceylonwire බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් සබරගමුවේ සිසුන් 70කට වෛද්‍ය වරම් අහිමිවේද ? ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායමේ සිසුහු 70ක් පමණ තම උපාධියේ සුදුසුකම් පිළිබඳ අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටිති. නිවේදනයක්
3 years ago Tags #ceylonwire ගුවන් ඉන්ධන ගබඩාවක් පිහිටුවන්න පෞද්ගලික සමාගමකට කටුනායකින් ඉඩමක් දීලා ගුවන් යානා ඉන්ධන අලෙවි කිරීමට භාරගෙන ඇති Cannel Pvt Ltd නම් පෞද්ගලික සමාගම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ගබඩා පහසුකම් ළඟදීම
3 years ago Tags #ceylonwire කතරගම මහා දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙයි පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපලයකට රුහුණු කතරගම මහා දේවාලයට පූජාකළ රත්රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන්
3 years ago Tags #ceylonwire විදුලි පනත් කෙටුම්පත ගැසට් කරයි – විරුද්ධව උසාවි යන්න බැරිවෙන්න ආණ්ඩුව ලොකු වංගුවක් ගහලා(වීඩියෝ) නව විදුලිබල පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ. මෙම කෙටුම්පත මගින් විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ඇත.
3 years ago Tags #ceylonwire චීන අසූචි පෝර නැවෙන් ගහලා තියෙන්නේ නිලධාරීන් විතරයි, දේශපාලකයෝ සම්බන්ධ නැහැ – අමරවීර කියයි ප්‍රමිතියෙන් බාල කාබනික පොහොර චීනයට ආපසු හරවා යැවීම සහ ඩොලර් මිලියන 6.7ක මුදලක් සැපයුම්කරුට ගෙවීම සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇති බව
3 years ago Tags #ceylonwire ලන්දේසි යටත් විජිත යුගයට අයත් මිනිස් අස්ථි කොටස් සහ කෞතුක වස්තු මාතර තාරකා කොටුව පරිශ්‍රයේ වළක් හාරද්දී හමුවෙයි මාතර තරුකොටුව පරිශ්‍රයේ තිබී ලන්දේසි යටත් විජිත යුගයට අයත් බව කියන කෞතුක භාණ්ඩ කිහිපයක් හමුවී ඇති බව පොලිසිය පවසයි. පොලීසිය
3 years ago Tags #ceylonwire රට ගොඩනගන්න රනිල් ගෝලීය දෙමළ සංසදය මුණගැහෙයි යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිපනමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ
3 years ago Tags #ceylonwire LTTEයේ හිටපු ප්‍රධාන මුදල් විගණක නිලධාරිනිය මියයයි LTTE සංවිධානයේ හිටපු ප්‍රධාන මූල්‍ය විගණක නිලධාරිනිය වූ පාතාංජලී භාරතී නමැති කාන්තාව හෘදයාබාධයකින් පසුගියදා (06) ප්‍රංශයේදී මියගොස් තිබේ. යුද සමයේදී