3 years ago Tags #ceylonwire දේශබන්දුගේ පොලිස්පතිකමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ඊයේ (29) ගොනුකර
3 years ago Tags #ceylonwire නතාෂාගේ ඇඳුමකට පල්ලියේ විරෝධය නත්තල් දිනය වෙනුවෙන් විකාශයවූ විශේෂ වැඩසටහනකදී රාගම තේවත්තේ පල්ලිය ඉදිරිපිට නත්තල් ගීතයක් ගායනා කළ නතාෂා පෙරේරා නමැති ගායිකාව ඇඳ සිටි
3 years ago Tags #ceylonwire පල්ලිය සහ කාදිනල් හිමි විවේචනය කරමින් අලස් කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක්ද? – කතෝලික සභාව ප්‍රශ්න කරයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලන, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ කතෝලික සභාවට එරෙහිව පදනම් විරහිත
3 years ago Tags #ceylonwire නේපාලයේ හිටපු ක්‍රිකට් නායකයා ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු වෙයි නේපාල ක්‍රිකට් තරුවකවන සන්දීප් ලැමිචනේ (Sandeep Lamichhane) ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වී ඇත. 23 හැවිරිදි ලැමිචනේ වරක් නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ
3 years ago Tags #ceylonwire මොන ආණ්ඩුව බලයට ආවත් IMF ගිවිසුම වෙනස් කරන්න බෑ – මහ බැංකු අධිපති අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇතිකරගත් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුවේ
3 years ago Tags #ceylonwire බිත්තරේ 65යි, මිරිස් කරල 15යි – හැබැයි උද්ධමනය සීයට 04යි කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) විසින් වාර්ෂික පදනමින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය නොවැම්බර් මාසයේ 3.4% සිට දෙසැම්බර්
3 years ago Tags #ceylonwire පහුගිය දිනවල වාර්තා වූ මරණ 03 කොවිඩ් මරණ නෙවෙයි : සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දින කිහිපයේ වාර්තාවූ කොවිඩ් යැයි ප්‍රකාශ කෙරුණු මරණ තුනම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවුණු මරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
3 years ago Tags #ceylonwire ලීක් වෙච්ච වීඩියෝ මගේ නෙවෙයි – මිහින්තලේ හිමියෝ CID යති(වීඩියෝ) තමන් වහන්සේගේ බව පවසමින් සමාජ මාධ්‍යවල හුවමාරුවන ව්‍යාජ වීඩියෝ පට තමන් වහන්සේගේ නොවන බවත්, එසේ ව්‍යාජ වීඩියෝ පට ප්‍රචාරය කරන
3 years ago Tags #ceylonwire මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු අපිට දෙන්න – ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලයි 2008 වර්ෂයේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු වන, හෆීස් සයීඩ් පිටුවහල් කරන ලෙස ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ. පුද්ගලයන්
3 years ago Tags #ceylonwire වතුර බිල් ගෙවන එක සීයට 15කින් අඩුවෙලා ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන