3 years ago Tags #ceylonwire මඩුවන්වෙල වලව්වේ ඉඩම් දුම්කොළ සමාගමට ඓතිහාසික වටිනාකමක් සහිත මඩුවන්වෙල වලව්වට අයත් මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් සඳහා සීමාසහිත ලංකා දුම්කොළ සමාගම
3 years ago Tags #ceylonwire රියැදුරාගේ බර්ත්ඩේ එකට බස් එකේම කේක් කපයි(වීඩියෝ) රියැදුරකු වෙනුවෙන් සංවිධානය කළ අපූරු උපන්දින සැමරුමක් බස් රථයක් තුළදී පවත්වා ඇත. මෙම උපන්දින සමරුව පවත්වා ඇත්තේ, සනත් වසන්ත කුමාර
3 years ago Tags #ceylonwire ශම්මිට ඕනෙ නම් පාර්ලිමේන්තුව විසිරුවන්න පුළුවන් – චරිත(වීඩියෝ) රොෂාන් රණසිංහ ඇමැතිවරයා ඉවත් කිරීම පිටුපස තිබෙන්නේ පුද්ගලයන් කිහිපදෙනකු ආරක්ෂා කිරීම බවත්, ඔවුන් කිහිපදෙනා රටේ ව්‍යවස්ථාදායකයට, විධායක ජනාධිපතිට මෙන්ම පාර්ලිමේන්තුවට
3 years ago Tags #ceylonwire ක්‍රිකට් නඩුව සතියකින් කල්යයි – හරීනුත් මැදිහත් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර
3 years ago Tags #ceylonwire අයවැයට පක්ෂව ඡන්දය දුන් වඩිවේල්ව සජබ සංවිධායකකමින් එළවයි අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් එම පක්ෂයේ
3 years ago Tags #ceylonwire විනයක් නැත්නම් ඇමැතිකමින් අයින්කරන්න වෙනවා – දිනේෂ් රනිල්ගේ තීරණයට සුදුහුණු ගායි ක්‍රීඩා සහ වාරිමාර්ග ඇමැති ධුරවලින් රොෂාන් රණසිංහ ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට හේතු වූ කරුණු පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී
3 years ago Tags #A Legendary 800 – Against All Odds තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ ප්රශ්නය තේරුම් ගත්තේ නෑ – මුරලි ඉන්දියාව, විශේෂයෙන්ම තමිල්නාඩුවේ ආණ්ඩු, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර වාර්ගික ගැටුම තේරුම් ගැනීමට අපොහොසත් වූ බව ජනප්‍රිය දඟ පන්දු යවන
3 years ago Tags #ceylonwire ලංකාවේ ජීවත්වෙන්න බෑ කියා තවත් 07ක් ඉන්දියාවේ සරණාගතයෝ වෙති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සරණාගතභාවය පතා මෙරට හත්දෙනකුගෙන් යුත් පවුලක් ඊයේ (27) ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධනුෂ්කොඩි වෙත ගොස් ඇතැයි වාර්තා
3 years ago Tags #ceylonwire රොෂාන්ව අයින් කිරීම ICC තහනම ඉවත් කර ගැනීමේදී පහසුවක් වෙන්න පුළුවන් – ESPNcricinfo කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කර අතුරු කමිටුවක් පත් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැතිවරයාව සඳුදා ජනාධිපතිවරයා විසින්
3 years ago Tags #ceylonwire බදු පොලු තියපු මෙන්ඩිස් සහ රන්දෙණිගල ස්කාගාර වසාදමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්කාගාර දෙකක මත්පැන් නිෂ්පාදනය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව එම ප්‍රධාන