
‘ග්‍රැෆික් රූප හදලා නංගි අම්මගේ බෙල්ල කැපුවා කියපු ජඩ මාධ්‍ය, නංගි නිදහස් කළා කියලා දැක්කෙ නෑ’ – ජානකගෙන් සංවේදී සටහනක්
කහවත්තේදී පසුගියදා වයෝවෘද්ධ කාන්තවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ඉලක්ක කෙරුණේ මියගිය කාන්තාවගේ දියණියකි. පොලිසිය විසින් එකී දියණිය සැකපිට අත්අඩංගුවට









