3 years ago Tags #ceylonwire අලුත ගෙනා මනමාලිගෙ පවුම් 39ක රත්තරං බඩු අල්මාරියේ ලාච්චුවෙන් ඉර්දි වෙලා මීට දින හයකට පෙර පැවැති විවාහ මංගල උත්සවයේදී සැමියා තෑගි ලබාදුන් රුපියල් ලක්ෂ 23කට වඩා වටිනා රන් භාණ්ඩ ඇතුළු රුපියල්
3 years ago Tags #ceylonwire සිසුන් අතරමැදි පන්තිවලට ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව කරුණු දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට
3 years ago Tags #ceylonwire කාන්තාවකගේ යට ඇඳුමේ සඟවා තිබූ අවි ගබඩාවක් ‘යුක්තියෙන්’ සොයාගනී කොටවෙහෙර පලුගස් හන්දිය ස්ථිර මාර්ග බාධකයේදී දුරගමන් සේවා බස්රථ පරීක්ෂා කිරීමේදී, ඩෙටනේටර්, වෙඩි බෙහෙත් ඇමෝනියා, සේවා නූල්, විදේශීය සිගරැට් යට
3 years ago Tags #ceylonwire දීමනාව අවලංගු කළාට විශේෂඥ වෛද්‍යවරුත් හෙට වර්ජනයේ – ප්‍රයිවට් චැනල් කරන්නෙත් නැතිලු වෛද්‍යවරුන් සඳහා ලබාදීමට නියමිතව තිබූ දීමනාව (DAT) ගෙවීම අත්හිටුවීමත් සමඟ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද හෙට උදෑසන 08 සිට දීප ව්‍යාප්ත
3 years ago Tags #ceylonwire ෆේස්බුක් එකට දාන දේවල් ගැන තමන් වගකියනව නම් කවුරුවත් අලුත් නීති ගෙනාවට බයවෙන්න ඕනෙ නෑ – නාමල්(වීඩියෝ) තමන් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් වගකියන්නේ නම්, කිසිදු පුද්ගලයෙක් නව වාරණ නීති සම්බන්ධයෙන් බියවිය යුතු නැති බව
3 years ago Tags #ceylonwire ඔන්ලයින් පනතට විරුද්ධව ජනමත විචාරණයක් ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මැතිවරණ ව්‍යාපාර අඩපණ කිරීමට, ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමට සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බවට
3 years ago Tags #ceylonwire මැලේරියාවට එරෙහිව ලොව පළමු එන්නත් වැඩසටහන ඇරැඹේ මැලේරියාවට එරෙහි ලොව ප්‍රථම එන්නත් වැඩසටහන කැමරූන් රාජ්‍ය ආරම්භ කර ඇති අතර, එය අප්‍රිකාව පුරා සිටින මැලේරිය රෝගීන් දහස් ගණනකගේ
3 years ago Tags #ceylonwire වෛද්‍යවරුන්ට වැඩිකල 35,000 දීමනාව හදිසියේ අත්හිටුවයි – හෙට සිට වෛද්‍යවරු දීප ව්‍යාප්ත වර්ජනයක වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ දීමනාව (DAT) ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ උපදෙස් අනුව තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
3 years ago Tags #ceylonwire පොල්ගහවෙල ගල් කොරියක් නිසා මහා පරිසර හානියක් කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසරයට හානිවන අයුරින් සිදුකරන ගල්කොරි වහාම නතර කරන ලෙස බලකරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන
3 years ago Tags #ceylonwire රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට සහ ජනමාධ්‍යවේදීන්ට රනිල්ගෙන් මොබිටෙල් පැකේජ් එකක් මොබිටෙල් වෙතින් රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සහන පැකේජය නැවත ලබාදීමට පහසුකම් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා විදුලි සංදේශ