
බිල ගෙවාගන්න බැරුව ලයිට් කපලා – දරු දෙදෙනාට පාඩම් කරන්න අල්ලපු ගෙදරින් ලයිට් ගන්න ගිය පියා විදුලි සැර වැදී මියයයි
විදුලි බිල ගෙවාගැනීමට නොහැකි වූ නිවසක විදුලිබල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමෙන් පාසල් දරු දෙදෙනාට පාඩම් කිරීමට නොහැකි බව පවසමින්









