2 years ago Tags #ceylonwire උගන්ඩා ගිය විදේශ ඇමැති ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක්වෙයි උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වෙන NAM 19 වැනි සමුළුව සඳහා සහභාගී වීම සදහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි එරටට ගොස් තිබේ.
2 years ago Tags #ceylonwire ලං.වි.ම. සේවකයන්ගේ ණය පොලියෙන් 2/3ක් ගෙවලා තියෙන්නේ පාරිභෝගික ගාස්තුවලින් සේවක ණය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගෙවන පොලියෙන් තුනෙන් දෙකක් පාරිභෝගික ගාස්තුවලින් අයකර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති
2 years ago Tags #ceylonwire කුඩු තොගයක් සමග යාත්‍රා දෙකක් නාවික හමුදාව දකුණු මුහුදේදී අල්ලයි හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනේ දකුණු වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටි ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික
2 years ago Tags #ceylonwire සති අන්තයේ සරම්ප එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහන් මාස 9ත් අවුරුදු 15ත් අතර ළමුන් සඳහා සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා යන රෝග සඳහා ප්‍රතිශක්තිය සපයන MMR එන්නත ලබාදීමේ ප්‍රතිශක්තිකරණ
2 years ago Tags #ceylonwire ඉදිරියේදී බොන්න කිරිත් නැති වෙයිද ? කුඩා පරිමාණයේ ගොවිපළවල් 14,000ක් පමණ වසා දැමීම සහ කිරි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය විශාල අර්බුදයකට
2 years ago Tags #ceylonwire ජපානය සඳ මත ගොඩබෑ පස්වැනි රට වෙයි සඳ මත සාර්ථක ගොඩ බෑමක් සිදුකළ පස්වැනි ජාතිය බවට ජපානය පත්ව තිබේ. ජපාන විද්‍යාඥයන් සහ අභ්‍යවකාශ ලෝලීන් මෙම සඳමත ගොඩබෑම
2 years ago Tags #ceylonwire පොලිස් වෙඩි පහරින් මියගිය නාරම්මල රියදුරාගේ පවුලට දේශබන්දු ලක්ෂ 10ක් දෙයි නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුගේ වෙඩි වැදීමෙන් මියගිය ලොරි රථ රියදුරාගේ පවුලට ශ්‍රී ලංකා පොලිසිය රුපියල් ලක්ෂ 10ක වන්දියක් ප්රදානය
2 years ago Tags #ceylonwire ඉරානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම හිතාමතා ෂියා-සුන්නි ගැටුමක් ඇති කිරීමේ පියවරක් බව විශේෂඥයන් පවසයි ඉරානය තුළ පළිගැනීමේ ප්‍රහාර දියත් කිරීම ෂියා-සුන්නි ගැටුමක් ඇති කිරීමට ඉස්ලාමාබාද් විසින් හිතාමතා කළ පියවරක් විය හැකි බව විදේශ ප්‍රතිපත්ති
2 years ago Tags #ceylonwire ඇමැතිගේ අණින් විදුලිබල මණ්ඩලයේ වැඩ තහනම් කළ සේවක සංඛ්‍යාව 66ක් දක්වා ඉහළට දුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ සේවකයන් සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire ඉන්දු – මාලදිවයින් නෝක්කඩුව සමනය කරන්න අපි උදව් කරන්නම් – අලි සබ්රි ඉන්දියාව සහ මාලදිවයින අතර පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයශංකර් සමග අද දිනයේ සාකච්ඡා