
සුළු සේවකයෝ 200ක් විතර මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරනවා – මාව එලවන්න හදන්නේ ජාතික රෝහලේ පොලිස් මුරපොළක් දාපු නිසා – බෙල්ලන
තමන් රෝහල් පරිපාලනයට සම්බන්ධවීම හේතුවෙන් සුළු සේවකයන් 200කට ආසන්න පිරිසකට කොළඹ ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරගෙන යෑමට නොහැකිව තමන්ට විරෝධය









