2 years ago Tags #ceylonwire මම ආශිර්වාද කරන්නේ මිනිස්සුන්ට මිසක් සමලිංගික විවාහයට නෙවෙයි – එහෙම කියන අය කුහකයි – පාප් වහන්සේ සමලිංගික යුවළ සඳහා ආශිර්වාද ලබා දීමට තමන් ගත් තීරණය විවේචනය කරන්නන් අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් දැඩිව විවේචනය
2 years ago Tags #ceylonwire පුනරුත්ථාපනයට නුසුදුසු අය මීට පස්සේ කන්දකාඩු ගන්නේ නෑ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ මෑත කාලීන ගැටුම්වලින් පසු පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි එහි
2 years ago Tags #ceylonwire කංචනගේ නියෝගය නිසා ඊයේ සිපෙට්කෝ ෂෙඩ්වලින් සීයට 40ක් වහලා රටපුරා පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල්වලින් සියයට හතළිහක් පමණ ඉන්ධන නොමැතිවීම නිසා ඊයේ (07) වසාදැමීමට සිදුවූ බව ඛනිජ
2 years ago Tags #ceylonwire මත්වෙන්න බොන්න විකුණන්න තියං හිටපු අපස්මාර බෙහෙත් තොගයක් සිලාවතුරෙන් අල්ලයි සිලාවතුර, නානත්තන් ප්‍රදේශයේදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පෙති තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (7)
2 years ago Tags #ceylonwire රේගුවට හොරෙන් ගෙනාපු වාහන 200ක් RMV එකේ දත්ත වෙනස්කර ලියාපදිංචි කරලා – ත්රීවිලර් කියලා මිනි කූපර් රෙජිස්ටර් කරලා රේගුවට රහසේ ආනයනය කළ ‘සුඛෝපභෝගී වාහන’ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත මකා දමා සාමාන්‍ය මෝටර් රථ ලෙස ලියාපදිංචි කළ බවට
2 years ago Tags #'දිනමිණ' ‘තලං’ ගිහිං ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තලංගම ජයසිංහයන් අභවප්‍රාප්ත වී තිබේ. අභවප්‍රාප්ත වන විට තලංගම ජයසිංහයන් 88 වැනි වියෙහි පසුවිය. ඊයේ
2 years ago Tags #ceylonwire සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය බලාගාරයට ගිවිසුම් අත්සන් කරයි සියඹලාණ්ඩුවේ පිහිටුවන මෙගාවොට් 100ක සූර්යබල ව්‍යාපෘතියකින් විදුලිය මිලදී ගැනීම සඳහා රිවිධනවි (පෞද්ගලික) සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර අද ගිවිසුම
2 years ago Tags #ceylonwire තරුණ වෛද්‍යවරියකට රාජකාරියේ යෙදී සිටියදී ලිංගික අතවර කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට 28 හැවිරිදි වෛද්‍යවරියකට රාජකාරියේ යෙදී සිටියදී ලිංගික අතවර කළ බව කියන අරණායක දිසා රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ
2 years ago Tags #ceylonwire LTTEය නිසා යුද හමුදාව උසාවි කැඳවයි එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතර යුද්ධයේ අවසන් අදියරේදී යුද හමුදාවට භාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබානොදීම අභියෝගයට
2 years ago Tags #ceylonwire රනිල් අනුරලාගේ මොළ හෝදලලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ මොළ සෝදා ඇති බවත්, එම නිසා එහි නායකයා ඉන්දීය නායකයන් හමුවට ගිය බවත්, වරාය,