3 years ago Tags #ceylonwire මල්වතුහිරිපිටිය භික්ෂු ඝාතනයට කෙල්ලෙක් අල්ලයි මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී පසුගිය මාසයේ භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි
3 years ago Tags #ceylonwire රනිල් ජනපති – සජිත් අගමැති යෝජනාව ආයෙත් සජිත්ට ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දක්වන ලෙසට සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් බහුතරයක් සජබ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා
3 years ago Tags #ceylonwire තල්මසුන් මුහුද යට සිංදු කියන හැටි හෙළිවෙයි සාගරයේ සිටින ඇතැම් විශාල තල්මසුන් විසින් සංකීර්ණ ගීත නාද නිපදවන ආකාරය පිළිබඳ විද්‍යාඥයන් පිරිසක් ගවේෂණය කර තිබේ. එමගින් අනාවරණ වී
3 years ago Tags #ceylonwire ‘ජයගමු ශ්‍රී ලංකා’ කෑගල්ලට විදේශ රැකියා, සුභසාධන පහසුකම් වෘත්තියට ගරුත්වයක් ලබාදෙන ගරුසරු හා ස්මාට් වැඩ්ඩන් බිහිකරන Smart Youth Club ඇතුළු සේවාවන් රැසක්. කම්කරු හා
3 years ago Tags #ceylonwire විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා අපේ තාත්තත් පොරොන්දු දුන්නා, හැබැයි ඒ පොරොන්දු ඉෂ්ඨ වෙලා නෑ -නාමල් රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත්, ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දැමීමට බලයක් ලබාදී නැතිබවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු
3 years ago Tags #ceylonwire සනත් නිශාන්තගේ මරණය අනතුරක්ද? ඝාතනයක්ද? – ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි (වීඩියෝ) අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවැසීය. අද
3 years ago Tags #ceylonwire ‘ගෝඨා ගෝ ගම’ කෙලිග් ෆ්රේසර්ට ලංකාවෙන් යන්න වෙන හැඩ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ‘කෙලිග් ෆ්රේසර්’ නමැත්තියගේ වීසා අවලංගු
3 years ago Tags #ceylonwire මම ඇමැතිකම් කරනකං ‘යුක්තිය’ නවත්තන්නේ නෑ – ටිරාන්ගෙන් ප්‍රතිඥාවක් යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8කට අධික බවත්, මෙම මෙහෙයුමේදී 58,562ක වැටලීම් සිදු
3 years ago Tags #ceylonwire බස් මගියෙක් ළඟ පුපුරන වෝටර් ජෙල් කූරු 650ක් වාණිජ කටයුතුවලදී යොදාගන්නා පුපුරන ද්‍රව්‍ය වර්ගයක් වන වෝටර් ජෙල් කූරු 650ක් සමඟ සැකකරුවකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (21)
3 years ago Tags #ceylonwire මැතිවරණ දුෂණ ගැන අවධානය යොමු කරන්න – ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලයි පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්ථාන මහ මැතිවරණයේ දුෂණ වංචා ගැන අවධානය යොමු කර එහි නිවැරදි කිරීම සහතික කරන ලෙස ජමාත්-ඉ-ඉස්ලාමි