5 months ago Tags #ceylonwire කොළඹ කැතකළ හොරකම් ඉහවහා ගිය ක්‍රිෂ් ව්‍යාපෘතිය ඈවර කරයි ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බෝ ලිමිටඩ් සම්බන්ධ ඈවර කිරීමේ ක්‍රියාවලි අවසන් වන තෙක් Krrish Square ව්‍යාපෘතිය එලෙසම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව
5 months ago Tags #ceylonwire ශ්‍රීධරන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත් වන්නැයි ITAK එක දන්වලා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වන ලෙස ඉල්ලා ඇති බව පක්ෂ මහලේකම් එම්.ඒ. සුමන්තිරන්
5 months ago Tags #ceylonwire රහ්මාන්ව IPL එකෙන් ගැලෙව්වට බංග්ලාදේශය එකට එක කරයි – ලෝක කුසලානෙට ඉන්දියාවට යන්න බැහැ කියයි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් සංචිතයෙන් නිදහස් කරන ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට උපදෙස් දීමෙන් පසු බංග්ලාදේශයේ
5 months ago Tags #ceylonwire ජොනීලාගේ සතොස ලොරි කේස් එකට ‘ට්‍රාන්ස්පෝට් මැනේජරුත්’ අත්අඩංගුවට සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීමේ චෝදනාව මත සතොස ප්‍රවාහන හිටපු කළමනාකරු ඉන්දික රත්නමලල මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් අත්අඩංගුවට
5 months ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුවේ ඇමැතිලා 5 දෙනෙක් කලින් දීපු වත්කම් ප්‍රකාශ ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් කැබිනට් අමාත්‍යවරුන් පස් දෙනෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පෙර වත්කම් ප්‍රකාශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධ්‍යයනය කිරීමට නියමිත
5 months ago Tags #6_ශ්‍රේණියේ_ඉංග්‍රීසි_මොඩියුලය හරිනි ඉල්ලා අස්විය යුතු බව නාමල් කියයි මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවත්, අමාත්‍යාංශ නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට
5 months ago Tags #ceylonwire ඊ පාස්පෝට් එකට අදාළ රු. බිලියන 5.5ක කොන්ත්‍රාත්තුවක් අවසන් අදියරේ ඉදිරි විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොග ආයතනික අවශ්‍යතා අනුව සකස්කිරීම කිරීම සඳහා රුපියල් බිලියන 5.5ක කොන්ත්‍රාත්තුවක් සඳහා ටෙන්ඩරය ප්රදානය කිරීමේ
5 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීවරියට තියුණු ආයුධවලින් ප්‍රහාරයක් සොරකම් කිරීමේ උත්සාහයක් හේතුවෙන් දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ ජාතික ජන බලවේගයේ සාමාජිකයකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇත. සොරකම් කිරීමේ උත්සාහයක් අසාර්ථක
5 months ago Tags #ceylonwire “එල්ලිලා ඉන්න මගේ බලාපොරොත්තුවක් නැහැ” – ජයසූරිය කියයි එළඹෙන T20 ලෝක කුසලානයෙන් පසු බොහෝදුරට ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් තමන් ඉවත්විය හැකි බවට සනත් ජයසූරිය ඉඟිකර තිබේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා
5 months ago Tags #ceylonwire බුදුන්ගේ පිප්‍රහ්වා ධාතු ප්‍රදර්ශනය මෝදි අද විවෘත කරයි පූජනීය පිප්‍රහ්වා ධාතු පිළිබඳ මහා අන්තර්ජාතික ප්‍රදර්ශනය අද නව දිල්ලියේ රායි පිතෝරා සංස්කෘතික සංකීර්ණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට