
මතට ඇබ්බැහි වූ ඔබේ දරුවා අපට බාරදෙන්න – අපි නැවතත් ඔබට ඔබේ කලින් සිටි දරුවා බාරදෙන්නම් – රටම එකට ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි(වීඩියෝ)
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් නීති විරෝධී ක්‍රියාවන් නවත්වන









