2 years ago Tags #ceylonwire මහනුවර ඇසළ පෙරහැර ගැසට් කෙරේ ශ්‍රී දළඳා මාලිගාව සහ සතර මහා දේවාල මගින් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේදී ඉදිරිපත් කෙරෙන නර්තන අංග ඇතුළු සියලුම ප්‍රසංග
2 years ago Tags #ceylonwire දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ. දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, සුරාබදු ප්‍රතිපත්ති හා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද ඇරැඹේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වෙයි. අත්දැකීම්
2 years ago Tags #ceylonwire රනිල්-බැසිල් සාකච්ජා සාධනීයයි, මුලින්ම එන්නේ මහ මැතිවරණයද ? හදිසි මහ මැතිවරණයක් සඳහා වන ඉල්ලීම් හමුවේ, ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මුහුණට මුහුණ හමුවක් පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
2 years ago Tags #ceylonwire ‘ටීනියා’ රට පුරා පැතිරෙනවලු ටීනියා නමැති චර්ම රෝගය මේ වනවිට මෙරට සීඝ්රයෙන් පැතිර යමින් ඇති බව චර්ම රෝග විශේෂඥයෝ අනතුරු අඟවති. වැඩිහිටියන් හා ළමුන්
2 years ago Tags #ceylonwire IPL අද ඇරැඹේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උත්සවය පස්වරු 6.30ට චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
2 years ago Tags #ceylonwire තායිවානයෙන් චීනයට විරෝධයක් දෙරට අතර පවතින මතභේදාත්මක තත්ත්වය උත්සන්න කරමින් තායිවානය චීනයට දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඊට හේතු වී ඇත්තේ සංචාරකයින් පිරිසක්
2 years ago Tags #ceylonwire මෝදි රුසියානු සහ යුක්රේන ජනපතිවරු සමග සාකච්ඡාවක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. වෙන් වෙන්
2 years ago Tags #ceylonwire පොලිස්පති යුද හමුදාධිපති හමුවෙයි පොලිස්පතිධූරයේ පසුගියදා රාජකාරි ආරම්භ කළ දේශබන්දු තෙන්නකෝන්, සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව අද (මාර්තු මස 21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී
2 years ago Tags # මනූෂ ඇමැති මනූෂ ඊශ්‍රායලයේ සංචාරයක – ලාංකිකයන් සඳහා ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්රවල ඇති පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇති ඉහළ රැකියා අවස්ථා