2 years ago Tags #ceylonwire නඩුවක් හැපූ නීතිඥවරියගේ කළු කබාය ගලවයි නඩු ගොනුවක ලේඛනයක් කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරුණු බවට චෝදනා එල්ලවූ නීතිඥවරියකට එරෙහි නඩුව අවසන්
2 years ago Tags #ceylonwire McDonald’s වාරණය අභියෝගයට ලක් කිරීමට සූදානමක් McDonald’sහි දේශීය බලයලත් සමාගම වන Rusi Pestonjee වෙත නිකුත් කර ඇති වාරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට නියමිත බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire දරුවෙක් එක්ක අයිස් බෙදාහරින කාන්තාවක් අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විස්සක් සමග කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් හයදෙනකු මින්නේරිය සහ හිඟුරක්ගොඩදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව විෂ මත්ද්‍රව්‍ය වැටළීම්
2 years ago Tags #ceylonwire වීදි නාට්‍යයක් පෙන්නලා පොලිස් රාජකාරියට බාධා කළ බවට හිරුණිකාට චෝදනා සමගි ජන බලවේගය කාන්තා අංශයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 14 දෙනෙකුට ටොරින්ටන් චතුරශ්‍රයේ වීදි නාට්‍යයකට සහභාගී වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ
2 years ago Tags #ceylonwire දොස්තර කෙනෙක් ඊශ්‍රායල රස්සා පෙන්නලා සල්ලි ගරලා වෛද්‍යවරයකු බව පවසමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් කියමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබාදෙන බව පවසා මුදල්
2 years ago Tags #ceylonwire සංචාරකයන් ඇදගන්න පරණ දුම්රිය මැදිරි ලංකාවේදීම මොඩ් කරලා පැරණි ඉවතලන රුමේනියානු දුම්රිය මැදිරි කිහිපයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 5.5ක්
2 years ago Tags #ceylonwire විල්ගමුව පොලිසියේ T56ක් අතුරුදන් වෙලා මාතලේ විල්ගමුව පොලිස් ස්ථානයේ ගිනි අවියක් අතුරුදන්ව ඇත. වාර්තා සඳහන් කරන ආකාරයට මෙලෙස අතුරුදන්ව ඇත්තේ, පොලිස් ස්ථානයට ඇතුළුවන ස්ථානයේ මුර
2 years ago Tags #ceylonwire චන්ද්‍රකුමාර කඳනආරච්චි සමුගනී ජනප්‍රිය සහ ප්‍රවීණ ගායක චන්ද්‍රකුමාර කඳනආරච්චි අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 76 වැනි වියේ පසුවිය. ඇගේ සිනහව තහනම්
2 years ago Tags #ceylonwire පොල් වතුර රට පටවලා මාසෙකට මිලියන 3,439ක් හොයලා පොල් වතුර අපනයනය කිරීමෙන් මේ වසරේ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 3,439ක ආදායමක් උපයා ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එම
2 years ago Tags #ceylonwire බෙන් ඩකට් බංග්ලාදේශයේ අහමඩ් කළ වැරදුණු කැත වැඩේට හිනාවෙයි( වීඩියෝ) ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් අත්කර දෙමින් නිමා වූ බංග්ලාදේශය සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක කලීඩ්