
මීට පස්සේ කෝච්චියේ යන්න කවුන්ටරෙන් ටිකට් ගන්න ඕනේ නෑ – ටිකට් එකටයි සීසන් එකටයි QR
SLT-MOBITEL ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක් වී, සාමාන්‍ය මගීන් සහ රජයේ සේවකයන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීමට









