5 months ago Tags #ceylonwire ලොකු ලොකු නඩු කීපෙක බඩු ළඟදීම එළියට | සාක්ෂි විනාශ කරපු අයත් අල්ලන්න සූදානම් ඉහළ පෙළේ නඩු කිහිපයක විමර්ශන ඉදිරියට යමින් පවතින බවත් නඩුවලට සම්බන්ධ තීරණාත්මක සාක්ෂි විකෘති කළ හෝ විනාශ කළ අය හඳුනාගැනීම
5 months ago Tags #BookMyShow පොංගල් වෙනුවෙන් තිරගත කරන්න තිබුණු ‘පරාශක්ති’ටත් තවමත් හරි අවසරයක් ලැබිලා නැහැ – කළින් ටිකට් දෙන එකත් නවත්තලා මහත් ජනාදරයට පාත්‍ර වනු ඇති බවට විශ්වාස කෙරෙන ‘පරාශක්ති’ දෙමළ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයෙන් මෙතෙක් සහතිකය
5 months ago Tags #ceylonwire ආක්‍රමණයේදී ට්‍රම්ප්ගේ හමුදාව වෙනිසියුලාවේ 100ක් මරාදාලා වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ බලයෙන් පහකිරීම සඳහා අමෙරිකාව දියත් කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු
5 months ago Tags #ceylonwire බයිසිකල් චේන් සුද්ද කරන්න ගිහින් ඇඟිලිවලට තුවාල කරගෙන එන කට්ටිය දැන් වැඩිලු නවීන යතුරුපැදි පිරිසිදු කිරීමට ගන්නා උත්සාහයන්ගේ දී ඇඟිලි තුඩුවලට සිදුවන තුවාලවලට ගොදුරුවන රෝගීන් සංඛ්‍යාව ඉහළගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ
5 months ago Tags #ceylonwire දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වුණු නිවාස හෙට ඉඳන් හදන්නේ මෙන්න මෙහෙමයි දිට්වා සුළි කුණාටුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල් සඳහා රජයේ අනුග්‍රහය ලත් නිවාස සහ වන්දි වැඩසටහනක් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල
5 months ago Tags #ceylonwire හරිනිට අපහාස කළ ගුරුවරයෙක්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ජාලාවල සටහනක් පළ කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක
5 months ago Tags #ceylonwire කරන්ට් වදින වැඩ කරන අයට ජපන් යන්න චාන්ස් එකක් සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ජපානයේ විදුලි ඉංජිනේරු අංශයේ රැකියා අවස්ථා විවෘත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් ඊයේ (7)
5 months ago Tags #ceylonwire විජේගේ අලුත්ම චිත්‍රපටය ‘ජන නායගන්’ එළිදැක්වීම අන්තිම මොහොතේ කල්දමයි තලපති විජේ රංගනයෙන් දායක වන ජන නායගන් චිත්‍රපටය නිකුත් කිරීම, අවශ්‍ය වාරණ සහතිකය ලබා ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් කල්දමා තිබේ. එය
5 months ago Tags #ceylonwire ගංජා-අයිස්-බාබුල්-හෙරොයින් මොනවා ගහලා හිටියත් විනාඩි දහයෙන් බඩු මාට්ටු | මෙන්න අද ඉඳන් පටන්ගත්තු අලුත්ම වැඩේ රට පුරා ආරක්ෂිත, මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රවාහන පද්ධතියක් සහතික කිරීම අරමුණු කරගත්, පොදු ප්‍රවාහන රියදුරන් සඳහා නව මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් අද
5 months ago Tags #ceylonwire උඩුදුම්බරට භූමිකම්පාවක් අද (08) පස්වරු 5.05 ට මහනුවර උඩුදුම්බර ප්‍රදේශයෙන් රිච්ටර් පරිමාණයේ 2.2 ක සුළු භූමිකම්පාවක් වාර්තා වී තිබේ. කෙසේවෙතත්, භූ විද්‍යා