
දියවන්නාවේ සෙට් එකට ඡන්දෙට වියදම් කරන්න බදු නැති වාහන බලපත්ර දෙන්න ලබන මාසේ පාර්ලිමේන්තුවට යෝජනාවක්
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තීරුබද්දෙන් නිදහස් වාහන බලපත්ර ලබාදීම පාර්ලිමේන්තුවෙන්ම අනුමත කර ගැනීම සඳහා මැතිසබයට විශේෂ යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව තීන්දු කර









