5 months ago Tags #ceylonwire දිට්වා හානියෙන් පස්සේ බොහෝ පවුල් ජීවත් වෙන්න කනකර දේපළ පවා විකුණලා – UNDP සමීක්ෂණයකින් හෙළිවෙයි දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉතිරිව ඇති සමාජ ආර්ථික අර්බුදයේ ගැඹුර අවධාරණය කරමින්, එහි බලපෑමට ලක්වූ වින්දිතයන් ආභරණ, මෙවලම් සහ වාහන
5 months ago Tags #ceylonwire ඔන්ඩන්සෙට්රෝන් ගැන පරීක්ෂණ වාර්තා කියන ඉක්මනට දෙන්න බැහැ – NMRA එක කියයි ඉවත් කරන ලද ඔන්ඩන්සෙට්රෝන් එන්නත පිළිබඳ රසායනාගාර පරීක්ෂණ ක්‍රියාවලිය සංකීර්ණ බවත් එය කඩිනම් කළ නොහැකි බවත් එම වාර්තාව නිකුත් කිරීම
5 months ago Tags #ceylonwire මහවැලි C කලාපයේ ගොවීන්ට මහවැලි ඔප්පු දෙන්න පටන්ගනී මහවැලි C කලාපයේ ගොවීන්ට මහවැලි හිමිකම් ඔප්පු 1,000ක් නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්,
5 months ago Tags #ceylonwire 95 දෙනෙකුට රෙඩ් නෝටිස් අරන් – එහෙම අල්ලපු 3 දෙනෙක් අද ලංකාවට ගෙනත් විදේශයන්හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ඉන්ටර්පෝල් රතු නිවේදන ලබාගෙන තිබේ. අද (16) පැවති මාධ්‍ය
5 months ago Tags #ceylonwire හොර පොලිස් නෝනා කෙනෙක් පිටකොටුවෙන් අල්ලයි පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇඳුමින් සැරසී පිටකොටුවේ ලැගුම්හලක් අසල සිටි කාන්තාවක්ගෙන් ඊයේ (15) පස්වරුවේ සැකපිට ප්‍රශ්න කළ කොළඹ මධ්‍යම කොට්ඨාස
5 months ago Tags #Blue_Ocean_Securities_Ltd කොටස් වෙළඳපොළේ ගේම් ගහන Blue Ocean සමාගම ගැන ‘අපරාධ පරීක්ෂණයක්’ ආරම්භ කරයි කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට යැයි කියමින් මහජනතාවගෙන් අරමුදල් රැස්කිරීමේ නිරත Blue Ocean Securities Ltd නම් සමාගමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක්
5 months ago Tags #ceylonwire “මේක දේදුන්නක පාට විවේචනය කරන නීච දේශපාලනයක්” | අගමැතිනියගෙන් සැර ප්‍රතිප්‍රහාරයක්(වීඩියෝ) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජයට පහර දීමට ඇතැම් කණ්ඩායම් සමඟ කුමන්ත්‍රණය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් සැබවින්ම ඒ සම්බන්ධයෙන් හොඳින් සිතා බැලිය යුතු
5 months ago Tags #ceylonwire “කැලණි පන්සලේ භාවනා කරලා එළියට ආපු මට පොලිසියෙන් ගැහුවා” | ගෝල්ෆේස් එකේ ලයිට් කණුවට නැග්ග තරුණයාගේ පාපොච්ඡාරණය(වීඩියෝ) “කැලණි පන්සලේ භාවනා කරලා එළියට ආපු මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. පොලිසිය වැරදියි. කැලණිය පොලිසියෙන් මට ගැහුවා. හකු ඔක්කොම රිදෙනවා. පොලිසියෙන්
5 months ago Tags #ceylonwire සම්බයි කීරි සම්බයි වැඩි මිලට විකුණලා රු. ලක්ෂ තුනක දඩ කයි රජයේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගොනු කරන ලද චෝදනාවලට වරද
5 months ago Tags #ceylonwire එක්ස්-ප්‍රස් පර්ල් නෞකා ගින්න| දේශීය නැව් සමාගමේ නියෝජිතයන් 7කට විදෙස් ගමන් තහනමක් ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ගිනි ගත් එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ දේශීය නැව් සමාගමේ නියෝජිතයන් හත් දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ